DVD සහ RE-WRITABLE DVD ලෙස වෙළඳ පොලේ DVD වර්ග දෙකක් ඇති බව ඔබ දන්නවනේ . සාමාන්‍ය DVD එකකට වඩා දේ තුන් ගුණයකටත් වඩා රි රයිටබල් ඩිවිඩි එකක ගාන වැඩි බව ඔබ දන්නවා . කෙසේ වෙතත් ඕනෑම සාමාන්‍ය DVD එකක් නොමිලේම RE-WRITABLE කරන විදිය අපි ඔබට කියා දෙනවා . ඒ කියන්නේ මක මක ඕන තරම් දේවල් දාන්න පුළුවන් .
මේකෙදි කරන්න ඕනේ ඉතාමත් සරල දෙයක් . මුකුත් මෘදුකාංග ඕනේ නෑ .
මුලින්ම NORMAL DVD එක පරිගණකයට ඇතුල් කරන්න .
දැන් පහත පරිදි LIKE A USB FLASH DRIVE යන්න දෙන්න .
දැන් පහත පරිදි LOAD වෙයි .
දැන් ඕන දෙයක් COPPY මෙන්ම DELETE කරන්න පුළුවන් . සාමාන්‍ය පෙන් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් .
0 comments:
Post a Comment