අද මම ඔබට ලබාදෙන්නේ තවත් විශේෂ වැදගත් වැඩකෑල්ලක්. මෙය ඩයලොග් සමාගම මගින් අපට ලබා දෙන්නකි . මෙමගින් ඔවුන් අපට සාමාන්‍ය පරිදි මුහුණු පොතට පිවිසීමට නොමිලේ දත්ත ලබා දෙයි .
මෙය දවස් 30 කට ලබා දෙන විශේෂ වාසියකි .
prepaid සහ pospaid . ඒවා ගැන විස්තර පහත පරිදි වේ .
මේ තියෙන්නේ prepaid නොහොත් පෙරගෙවුම් පැකේජ . මෙහි පැකේජ දෙකකි .
Package Details
Monthly Rental | Rs. 50.00 Rs.2 |
Free Usage | 750 MB 30 mb |
Charges For Extra Usage | Rs. 0.50 Rs.0.50 |
Activation Code | FB 50 FB 2 |
පහත තියෙන්නේ පසු ගෙවුම් පැකේජ .
Package Details
Monthly Rental Rs. 50
Free Data Volume 750 MB
Monthly Rental | Rs. 50 |
Free Data Volume | 750 MB |
මේවා active කරගන්නේ කෙසේද ?
නොමිලේ ලැබෙන්නේ මාසයක් සඳහා data . එය ඔබට මෙය active කර ක්ෂණිකයෙන් පළමු මස නොමිලේ හිමිවේ . වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න .
සිංහලෙන්
0 comments:
Post a Comment