පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඉතාමත් අඩු RAM , VGA වලින් ලොකු GAME ගහමු ....

අද පරිගණක වැඩකෑලි අපි ඔබට දෙන්නේ සුපිරිම වදකාල්ලක්  . බොහෝ දෙනෙකුට ගැටළුවක් තමා farcry 4 ,  assiangs creed , gta iv,v වගේ game ගහන්න ලොක...

අද පරිගණක වැඩකෑලි අපි ඔබට දෙන්නේ සුපිරිම වදකාල්ලක්  . බොහෝ දෙනෙකුට ගැටළුවක් තමා farcry 4 , 
assiangs creed , gta iv,v වගේ game ගහන්න ලොකු ram ධාරිතාවක් ඕන එක . සමහරුන්ට මේ
 ප්‍රශ්නේ නැතිවුනත් බොහෝ දෙනෙකුට ගැටළුවක් . ඉතින් එකට මෙන්න ගෙනාව විසඳුම . මේක තවත් game 
booster එකක් නෙමේ . 


මේක නම shift shader . මේකෙන් ඔයාට graphic ප්‍රශ්න නිසා වැඩනොකරන පරිගණක ක්‍රීඩා
 පහසුවෙන් වදකරවන්න පුළුවන් . මුලින්ම මේක පහලින් බාගන්නකො .

(2.5 mb)

දැන් ඕක rar වලින් කොහෙතක් හරි එෂ්ත්රක්ත කරගන්නකො . rar නැතිනම් මෙතනින් ගන්න .


Picture of How to play high quality games without graphic card දැන් එකේ ඇතුලේ ඇති x86  හා x64 කියල දෙකක් . ඔයාගේ 
පරිගණකය
 32bit නම් x86 දෙන්න . නැත්නම් x64 . එක හොයන්න දන්නේ
 නැතිනම් my computer right click කරලා properties යන්න .

දැන් එකේ ඇති d3d9.dll කියල ෆිලේ එකක් . අන්න එක ඔයාගේ
 game එක install කරලා තියන folder එකට දාන්න . දැන් game 
එක ගහල
 බලන්නකෝ . කිසිම අවුලක් නැතිව ගහන්න පුළුවන් .


ඔබේ ගැටළු හා ඔබේ යෝජනා අපට දැන්වීමට අප සමග skype ඔස්සේ කතා කිරීමට මෙම වෙබ් අඩවියේ ඉහල දකුණු කෙලවරේ ඇති විගට්ටුව භාවිතා කරන්න . එසේ නොමැතිනම් pariganaka_Wadakali වෙත skype ඔස්සේ ඔබට ඇමතුම් ලබාගත හැක . (0774120247)



0 comments: