පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

CD නැතුව PEN එකෙන් WINDOWS දාමු (CD වලට වඩා අධිවේගී )

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත තව ත් සුපිරි වැඩක් මම ගෙනාව . සාමාන්යෙන් ගොඩ දෙනෙක් දන්නවනේ අපි ගාව තියන ISO , ඒ කියන්නේ BOOTABLE IMAGE , කොටින්ම ක...

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත තව ත් සුපිරි වැඩක් මම ගෙනාව . සාමාන්යෙන් ගොඩ දෙනෙක් දන්නවනේ අපි ගාව තියන ISO , ඒ කියන්නේ BOOTABLE IMAGE , කොටින්ම කිව්වොත් වින්ඩෝස් දාන්න තියන ගොනුව අපි BOOTABLE විදියට CD හෝ DVD එකකට ගහගන්න ඕනේ කියලා . අපි ආණ්ටඃආආආළාඒණ් WINDOWS 8 වගේ බාවොත් සාමාන්යෙන් 4 GB විතර යනවනේ . කොහොමද මේක
DVD එකකට ගහල වැඩකලේ නැත්නම් . අපරාදෙනේ . ඉතින් මේ ක්‍රමේ හරහා ලාබදායිව සහ ඉක්මනින් පහසුවෙන් අලුත් මෙහෙයුම් පද්දති ස්ථාපනය කරගත හැක .
මේ සඳහා අපි යොදාගන්නේ RUFUS කියලා මෘදුකාංගයක් . ඔයාලා කොහොමත් දන්නවනේ USB , CD වලට වඩා ගොඩාක් වේගවත් කියලා .

මේ මෘදුකාංගය පහතින් බාගන්න . 1MB
Image result for DOWNLOAD BUTTON 
[rufus screenshot]

ඔබේ ගැටළු හා ඔබේ යෝජනා අපට දැන්වීමට අප සමග skype ඔස්සේ කතා කිරීමට මෙම වෙබ් අඩවියේ ඉහල දකුණු කෙලවරේ ඇති විගට්ටුව භාවිතා කරන්න . එසේ නොමැතිනම් pariganaka_Wadakali වෙත skype ඔස්සේ ඔබට ඇමතුම් ලබාගත හැක . (0774120247)

0 comments: