පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

සතියේ gadget එක - chormecast

chormecast කිව්වාම ඔයාලට ප්‍රථම වශයෙන්ම මොකක් හරි හිතෙනවා ඇති . ඒ මේක හදන්නේ ගුගල් සමාගමෙන් කියලා . එක ඇත්ත . ක්‍රෝම්කාස්ට් කියන්නේ ඉතාමත් ...

chormecast කිව්වාම ඔයාලට ප්‍රථම වශයෙන්ම මොකක් හරි හිතෙනවා ඇති . ඒ මේක හදන්නේ ගුගල් සමාගමෙන් කියලා . එක ඇත්ත . ක්‍රෝම්කාස්ට් කියන්නේ ඉතාමත් වටිනා ගජෙට්ටුවක් . විශේෂම දේ ලංකාවෙන් වුනත් හොයාගන්න පුළුවන් . සාමාන්‍යයෙන් රුපියල් 3000 ත් 4000 අතර මිලකට හොයාගන්න පුළුවන් වීමයි වාසිය .



මේ chormecast සඳහා අවශ්‍ය වෙනවා hdmI තියන tv එකක් . ඒ කියන්නේ hd tv එකක් නෙමේ . අද කාලේ වෙළඳ පොලේ තියන ඕනෑම LCD,LED TV එකකම පාහේ මේක තියනවා .



මේ gadget එකෙන් පුළුවන් ඕනෑම පින්තුරයක් , සින්දුවක් , වීඩියෝවක් , කොටින්ම අන්තර්ජාල වීඩියෝවක් tv එක හරහා PLAY කරන්න .සරලවම කිව්වොත් ඔයාට පුළුවන් ඔයාගේ දුරකථනය හා පරිගණකය භාවිතා කරලා ඔබාගෙ TV එකට BROADCAST කරන්න .





ඔබ මෙම උපකරණය මිලදී ගත පසු ඔබට ලැබෙන පෙට්ටියේ තියනවා දේවල් කිහිපයක් . 
-CHORMECAST එක 
-CHARGING කේබල් එක 
-HDMI CONVERT එකක් (USB)



මේ තියෙන්නේ ඒ දේවල් 


මුලින්ම අර ඉතාම ඇති රුපයේ පරිදි CHORMECAST එක TV එකේ HDMI PORT එකට ගහන්න .

දැන් ඔයාට ඕනෙනම් CHORMECAST එක CHARGER එකට ගහන්න පුළුවන් . නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් එක ඕනේ TV බලද්දිනේ . එක නිසා CHARGER එක නොගසා උස්බ් චාබ්ලේ එකෙන් CHORMECAST එකී TV එකී CONNECT කරන්න . 
එතකොට ක්රෝමේ චාස්ට් එක ඔටෝ චාර්ජ් වෙනවා . (USB CURRENT එකෙන් )

දැන් TV එක ON කරලා HDMI ඔයා දීපු PORT එක TV එකෙන් OPEN කරගන්න .

දැන් CHORME කියල එකේ ලකුණ වැටිලා LOAD වෙයි . දැන් එයි SET ME UP කියලා .

දැන් එකේ කියලා ඇති GOOGLE.COM/CHORMECAST/SETUP  link එකට යන්න .

මේ සඳහා chormecast එක සහ ඔයාගේ පරිගණකය එකම wifi network එකක් තුල තියෙන්න ඕනේ . 

දැන් ඔයාට පෙනෙයි ටීවී එකේ යටින් ඔයාගේ chormecast එකේ නම තියනවා . 

දැන් website එකට ගිහින් බාගන්න . දැන් එක සාමාන්‍ය කියල තියන විදියට කරන්න ,. දැන් run කරන්න .

දැන් එක ටිකක් වෙලා ලෝඩ් වෙලා අර ඔයාගේ chormecast එකේ නම වැටේවි . 

දැන් connect කරන්න .

දැන් දෙකේම key එකක් පෙනෙයි . ඊළඟ step එකේදී ඔයාගේ wifi password එක දාන්න කියයි . 

දැන් වැඩේ හරි . 
Image result for chromecast

දැන් ඔයාගේ දුරකතනයේ හෝ පරිගණකයේ ඉහත පරිදි ලකුණක් ඇති . ඔයා youtube ගියොත් එකේ ත් ඕකක් ඇති . පරිගණකයට කොහොමත් addon ආකාරයෙන් ඕක එනවා . සාමාන්‍යයෙන් ona දුරකතනයක මේක එනවා . දැන් හරි . දැන් එක click කරලා ඔයාගේ ෆොනේ screen එක ඔයා play කරන වීඩියෝ බලන්න පුළුවන් . 

සමහරු නම් ගොඩක්ම සතුටු නැතිව ඇති . මොකද මේකෙන් තියන වාසි ඔක්කොම හරියටම නොදන්නා නිසා . නමුත් මේකේ ගොඩක් ප්‍රයෝජන තියනවා . දැන්ම try කරලා බලන්න .

chormecast හි භාවිතයන්



ඔබේ ගැටළු හා ඔබේ යෝජනා අපට දැන්වීමට අප සමග skype ඔස්සේ කතා කිරීමට මෙම වෙබ් අඩවියේ ඉහල දකුණු කෙලවරේ ඇති විගට්ටුව භාවිතා කරන්න . එසේ නොමැතිනම් pariganaka_Wadakali වෙත skype ඔස්සේ ඔබට ඇමතුම් ලබාගත හැක . (0774120247)

1 comments:

Mn gawa oka thibbata karana de dan hitiye na bn thanx bn.