android lolipop ගැන අප ගෙනෙන සතරවන ලිපිය වශයෙන් අපි අද ඔබට කියාදෙනවා කොහොමද ඔබ සතුව ඇති android lolipop සඳහා පහසුකම් නැති එනම් android lolipop දාන්න බැරි සාමාන්‍ය android දුරකථන සඳහා 99% දුරට android lolipop දාගන්න විදිය . මෙය 100% සාර්ථක ක්රමයකි . මෙමගින් ඔබේ දුරකතනයට කිසිඳු හානියක් හෝ වේගය අඩපන වීමක් සිදුනොවේ . විශේෂයෙන්ම රූට් කරන්න ඕනේ නැ .
මෙහිදී අපි ඔබට lolipop හොඳම APPS හඳුන්වාදෙනවා . මේ වා එකිනෙක බාගෙන INSTALL කරගන්න . ඔක්කොම PLAYSTORE එකෙන් .
මුලින්ම අපිට ඕනේ වෙන්නේ launcher එක . ඒක දාගෙන තමා අනික් ඒවා කරන්න ඕනේ .
https://play.google.com/store/apps/details?id=com.l.launcher&hl=en
ඔයාගේ lolipop SCREEN එක හොඳටම e වගේ නැහැනේ තාමත් . UI එක එහෙම පෙන්න හදාගන්න ඕනේ .
https://play.google.com/store/apps/details?id=com.codebrew.locklol&hl=en
LAUCHER එකේ ගතිය ගන්න මෙන්න WALLPAPERS .
https://play.google.com/store/apps/details?id=com.harsh.material
ඉලක්කම් DIAL කරන්න CALL ගන්න INTERFACE හදාගන්න මේකෙන් පුළුවන් .
https://play.google.com/store/apps/details?id=com.simpler.contacts
lolipop විදියට GOOGLE MASSENGER බාගන්න .
https://play.google.com/store/apps/details?id=com.google.android.apps.messaging
පාවෙන NOTIFICATION පෙනන්නේ මේකෙන් . මේක ගොඩක්ම වැදගත් . පල්ලෙහා ස්ච්රීන් ෂොට් බලන්න .
https://play.google.com/store/apps/details?id=com.jamworks.floatify&hl=en
මේ වෙද්දී නම් සෑහෙන දුරට lolipop වෙලාඑත් තවත් ටිකක් තියනවා . මේ තියෙන්නේ KEY BOARD එක .
https://play.google.com/store/apps/details?id=com.cootek.smartinputv5&hl=en
උඩ ලින්කුවට අමතරව මේකෙනුත් පුළුවන් .
ගණිත කාර්ම සඳහා lolipop වගේ CAL එකක් .
GOOGLE HANGOUT DIALER එකත් ඒ වගේ එකක් . කැමතිනම් බාගන්න .
මේක නම් ගොඩක් වටිනවා . LAZY SWIPE කියන්නේ එක ඇඟිල්ලකින් මුළු phone එකම හසුරවන්න පුඋවන් මෘදුකාංගයක් . ගොඩක්ම වටිනවා . පැත්තකින් එන මෙනු එකක් .
මේ සියලුම APPS දාගෙන ඔයාට පුළුවන් 99% ක් ම වගේ android lolipop කරගන්න . මි ට අමතරව තවත් ගොඩක් වටිනා APPS PLAYSTORE එකේ තියනවා . ඒවායිනුත් ඉතුරු අංග සකස් කරගන්නත් පුළුවන් . උදාහරණයක් විදියට MUSIC ප්ලයෙර් එක එහෙම .
ඉතුරු සියට එක අර SETTINGS ගියාම තියන 4.4.4 වගේ පෙන්නන ගැන . එකනම් වෙනස් කරන්න අලුතින් lolipop දාන්න වෙනවා . නමුත් මේ ක්‍රමය ඉතාමත් සාර්ථකයි .
දාගෙන බලන්නකෝ . ඔබේ අදා හස ගැටළු පහත COMMENT කරන්න . PARIGANAKA_WADAKALI යන අපේ SKYPE NAME එකෙන් අපිව අමතා ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න . නැතහොත් e සඳහා වෙබ් අඩවිය පහල SKYPE CALL විගේට්ටුව භාවිත කරන්න .
සැලකිය යුතුය . මෙහි DOWNLOAD ලින්ක් යන්න උඩ CLICK කිරීමෙන් බාගත කරගන්න . මෙහි සමහර APPS වැඩ නොකරන්නේ නම් e සඳහා සුදුසු APPS PLAYSTORE මගින් බාගන්න .
0 comments:
Post a Comment