පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඔබේ දුරකතනයටත් original LOLIPOP .. ***UPDATED

දැනට ලංකාවේ නොව ලෝකයේද පවතින සැම දුරකතනයකම පාහේ එනම් සියයට අනූ ගණනකගේ පවතින්නේ android ලොලිපොප් නොවන බව ඔබ දන්නා කරුණකි . කෙසේ වෙතත් අපි මෙ...

දැනට ලංකාවේ නොව ලෝකයේද පවතින සැම දුරකතනයකම පාහේ එනම් සියයට අනූ ගණනකගේ පවතින්නේ android ලොලිපොප් නොවන බව ඔබ දන්නා කරුණකි . කෙසේ වෙතත් අපි මෙම ලිපිය පෙර පල කල අවස්ථාවේ සිට තවමත් බොහෝ දෙනාට ගැටළු පවතින බව අපිට පෙනෙයි . අප අද කියා දෙනවා ඉතාමත් සරලව මෙය සිදු කරගන්නා අයුරු . එමගින් ඔබගේ ගැටළුද නිරාකරණය කරගත හැකි වනු නොඅනුමානය .
මෙහිදී comments යොදා නන් අයුරින් සහය දැක්වූ සැමට අපගේ ස්තුතිය .

ගිය පොස්ටුවේ දෝෂ නිසා ඔබට ඇතිවූ අපහසු තාවට අපගේ සමාව .

android lolipop ගැන විස්තර දැනගැනීමට මෙතනින් යන්න .

ඔබට ඉහත ලිපිය කියවීමෙන් හොඳ අවබෝධයක් හා අලුත් ලොලිපොප් එකේ වටිනාකම වැටහෙන්නට ඇති කියා සිතනවා .

මුහුණු පොතෙහි කොමෙන්ටු හි සඳහන් වූ පරිද මෙය දැමිය හැක්කේ s4 දුරකතනයට පමණි . නමුත් අප අද  වෙනත් ක්‍රම ත් ලබාදෙනවා අනික් දුරකථන සඳහා ,


SAMSUNG GALAXY S4



(1) rom එක පහතින් බාගන්න 



(2)g apps ද පහතින් බාගන්න .
https://www.androidfilehost.com/?w=files&flid=21354
(3) මෙම බාගත් zip files ඔබේ දුරකතනයේ sd කාඩ් පතට දමන්න .
(4) දැන් power off කරන්න .
(5) දැන් recovery Mood එකෙන් on කරන්න . recovery mode එකෙන් on කිරීමට volume down key + (home key) + power on බොත්තම් 3 ඔබන්න . home අත්‍යවශ්‍ය නොවේ .
(6) එවිට ලැබෙන මෙනුවේ කටයුතු සඳහා volume down key හා power key භාවිතා කරන්න .
(7) දැන් wipe data හි factory reset දෙන්න .
(8) දැන් install zip from sd card යන්න දෙන්න .
(9) දැන් cm12 zip එක දෙන්න .
(10) ඉන්පසු gapps zip එක දෙන්න .
(11) ඊටපස්සේ restart කරන්න .


SAMSUNG GALAXY S3

samsung galaxy s3 එක සඳහා android lolipop ස්ථාපනය කිරීම


rom එක පහතින් බාගන්න
2014-12-11 (md5sum: 4c96155f2c46c2b3d716fa9e833165fc) 
2014-12-10 (md5sum: e8fda36be5e1aaa5b58161363ebafaf5)

SAMSUNG GALAXY S2


Samsung Mobile Phones USB Drivers
http://goo.gl/FJKVWY

Odin 307 
http://goo.gl/M9RWBt

CM-12-Kernel+Recovery-I9100.tar (Lollipop-Compatible)
http://goo.gl/asGAhH

ROM
-(Recommended Build) http://goo.gl/TL1AFF
-(Get Latest Build-May Have Bugs) http://goo.gl/YKtWC7

Gapps (Lollipop-Compatible)
pa_gapps-modular-pico-5.0.1-20150215-sig­ned.zip
(Google Drive) http://goo.gl/gzJqtN
(MediaFire) http://bit.ly/1D9m62X

Alternative Apps Used (Camera,FM Radio,Call Rec.,..etc)
http://goo.gl/zfkhpo

TriangleAway-v3.26.apk
http://goo.gl/acyqqv

ROOT-UPDATE-SuperSU-v2.46.zip
http://goo.gl/E5qxZE


SAMSUNG GALAXY NOTE 2


http://galaxynote2root.com/sprint-galaxy-note-2-roms/android-5-0-lollipop-rom-for-galaxy-note-2-cm12/

ප්‍රශ්න සහ පිළිතුරු 

මේ සඳහා දුරකථනය root කලයුතුද ?
*ඔව්

මෙයින් දුරකතනයට හානි විය හැකිද ?
*ගැලපෙන පරිදි නිවැරදිව කලොත් කිසිවක් සිදුනොවේ .

මෙහිදී මගේ දුරකථන දත්ත ඉවත් වෙයිද ?
*ඔව් . මිට පෙර cloud / වෙනත් මාර්ගයක් සොයා ගන්න .

මෙය දැමීමෙන් පසු මාගේ දුරකථනය slow වෙනවද ?
*කොහෙත්ම නැත .

මාගේ දුරකථනය ---------- වේ . නමුත් මෙහි මාගේ දුරකතනයට ගැලපෙන ක්‍රමයක් නැත . එය මාගේ දුරකතනයට ස්ථාපනය කරන්නේ කෙසේද ?
*මෙහි ඔබේ දුරකථනය නොමැති නම් බොහෝ විට ඔබේ දුරකතනයට මෙය ස්ථාපනය කල නොහැක . නමුත් ඔබේ දුරකථනය galaxy වර්ගයේ හෝ ඉතා උසස් ගනයේ දුරකතනයක් නම් (ඉහත දුරකථන මෙන්) උදා - SAMSUNG GALAXY .... YOUTUBE හි සොයා බලන්න . අනෙක් දුරකථන සඳහා වෙනත් මෘදුකාංගයක් අපි ඉදිරි දින වලදී ඔබට හඳුනා දීමට සුදානම් .

11 comments:

ASHEN said...

ELA

Anonymous said...

සම්සුන්ග් ග්රෑන්ඩ් ප්‍රයිම් එකට බැරිද ?

BA . ANGADIMA WENTH KRAMAYAKIN DAANA WIDIYA PARIGANAKA WADAKALI THULIN .

SHEHAN said...

mage note ekata th daaganawa .

Anonymous said...

mage ekata daanna baha . :-(
araka ikmanata daannako .

Rom 1 download karann denne ne ne. Mega app add 1k enawa. Mama app 1 download kara ath with dak ne. Help mchan.

Rom 1 download karann denne ne ne. Mega app add 1k enawa. Mama app 1 download kara ath with dak ne. Help mchan.

NoWty DaNu said...

me rom eka micromax a 6ta wadada

NoWty DaNu said...

me rom eka micromax a 69ta wadada

Duos 2 ekata puluwanda?

Duos 2 ekata puluwanda?