පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

virus වලින් පමණක් නොව 100% පරිගණකය සුරක්ෂිත කරගන්න . ඔබ අනිවාර්යෙන් බැලිය යුතුය .

පරිගණකයක් භාවිතා කරන ඕනෑම කෙනෙක් දන්නවනේ පරිගණකයක් ආරක්ෂිතව තියා ගන්න එක ගොඩක් අමාරු දෙයක් කියල . ටික කාලයක් යද්දී පරිගණකය slow වෙනවා . ඒ ව...

පරිගණකයක් භාවිතා කරන ඕනෑම කෙනෙක් දන්නවනේ පරිගණකයක් ආරක්ෂිතව තියා ගන්න එක ගොඩක් අමාරු දෙයක් කියල . ටික කාලයක් යද්දී පරිගණකය slow වෙනවා . ඒ වගේ කරදර . ඇත්තටම මේවා බොහෝ දෙනෙක් කියන්නේ virus නිසා වෙනවා කියල . නමුත් මේවට හේතුව virus ම විතරක් නෙමේ . අද අපි කියාදෙනවා ඔබේ ඔඅරිගනකය සුරක්ෂිතව වැඩි කාලයක් භාවිත කරනවිදිය .


ඔයාලා දන්නවනේ antivirus මෘදුකාංග . අන්න ඒ වගේ මෘදුකාංගයක් ගැන තමා කියන්න යන්නේ . හැබැයි ඔයාල හිතන්න එපා මේ කියන්නේ අපි දන්නා කැස්පස්කි , ඒ වී ජි වහේ ඒවා කියල . මේක ගොඩක් විශේෂ එක ක් , 

පහත screenshot එක බලන්න . එක තමා මේ මෘදුකාංගය .


බලු බැල්මට ඉතාමත් සරල app එකක් කියල හිතුනට ගොඩක් විශිෂ්ට app එක . ඒ නිසයි අපි මේ පොස්ස්ටුවටත් මෙය තෝරාගත්තේ .

පහල screenshot එක බලන්න ,

මේ හැම එකක් මතම click කර ලොකු කර බැලිය හැකිවේ .

ඔය උද පින්තුරෙන් එක ගැන තවත් හොඳ අවබෝධයක් මෙමෘදුකාන්ගය ගැන ඔයා ලබාගන්න ඇති කියල හිතනවා .

දැන් බලන්න මේ අන්තිම screenshot එක . ඔය තියෙන්නේ ඔයාගේ පරිගණකයට ගොඩක්ම හානි කරන දේවල් . ඔයා පහලින් මේ මෘදුකාංගය බාගැනීමෙන් පසු මේ හැම එකක්ම click කර වෙන වෙනම බාගන්න ,


මේ වටිනා මෘදුකාංගය පතින් බාගන්න . 
Image result for download button(2mb)
ඔබේ ගැටළු හා ඔබේ යෝජනා අපට දැන්වීමට අප සමග skype ඔස්සේ කතා කිරීමට මෙම වෙබ් අඩවියේ ඉහල දකුණු කෙලවරේ ඇති විගට්ටුව භාවිතා කරන්න . එසේ නොමැතිනම් pariganaka_Wadakali වෙත skype ඔස්සේ ඔබට ඇමතුම් ලබාගත හැක . (0774120247 - 0766741832)

7 comments:

Anonymous said...

meken virus allanawada ?

ow . virus allanawa . e witharak neme . anik onama wargayaka pariganakayata haani karana mrudukaanga allanawaa .

asanga said...

Ara uda dAla thiyana wena wenama baaganna seen eka kohomada karanne ? Eka udin click karannada ? Godak mb kapenawada ?

Asanga , mama hithanne oya oya kiyanne anthima pinthure gana . Mama kiyala thiyenne okkoma click karala daaganna kiyala . Okkoma aniwaaryen one naa . Namuth daaganna tharamata hondai .

Echchara data yanne naa . Soft ekath 2mb ne wenne .

sahan said...

Supiri aa . Mage pc eke hamadaama pop up wena massage ekak thibba . Mama hithanne virus ekak . MeKa daala scan kalaa . Mulin hari giye naa . Restart kalaa .dan eka enne naa . Thanks a lot .

Ekane man kiwwe