පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

සින්දු අහන අයට ගොඩාක් වටිනා app එකක්

Best App For Music Lovers  ඔයාල ගොඩක් කැමති ඇතිනේ music videos බලන්න . ප්‍රශ්නය තමා ගොඩක් data යනවා . පස්සේ බලන්න බාගන්න ගියොත් ඊටත් වඩා ...

Best App For Music Lovers 
ඔයාල ගොඩක් කැමති ඇතිනේ music videos බලන්න . ප්‍රශ්නය තමා ගොඩක් data යනවා . පස්සේ බලන්න බාගන්න ගියොත් ඊටත් වඩා data යනවා . එක කෙසේවෙතත් internel storage එක ??? තියන ටිකත් මදිවෙලානේ ඉන්නේ . මෙන්න විසඳුම .ඉතාමත් වටිනා app එකක් අපි ඔයාලට ගෙනාව .


අපි අද ඔයාලට දෙන්න යන්නේ apple ios app එකක් විදියට හදපු android app එකක් . ඒ කියන්නේ ඇත්තටම මේක apple එකක් . නමුත් මේකෙම android සංස්කරණයක් තියනවා . 

මේකෙ නම itube . මේකෙන් වෙන්නේ සාමාන්යෙන් youtube එකේ ඔයාල දන්නවනේ ඕනෑම සින්දුවක් වගේ තියනවනේ . ඒ වගේම මේකෙත් එහෙමයි . ඔයාලට මේකෙන් දැනට ලෝකේ තියන ප්‍රසිද්දම සින්දු ලිස්ට් එකක් දෙනවා . කැමතිනම් එකෙන් , නැත්නම් search කරලා ඕන සින්දුව අරගෙන බලන්න පුළුවන් . 

මේකටනම් data යනවා . සාමාන්‍ය ගැන . වැඩියෙන් යන්නේ නෑ . සාමාන්යෙන් youtube app එකට වඩා අඩුවෙන් යන්නේ  . ඔයාල video එකක් බලද්දී දැකල ඇති seek කරන line එකේ දෙන video එක යන තැන පෙන්නනවා නේ . ඊට එහායින් වගේ දැනට load වෙලා තියන තරම් පෙන්නනවානේ . නිකමට හරි එක load වෙලා තියන තැනට video එකේ කෑල්ල ගියොත් buffer වෙනවනේ . මම හිතනවා මම මොකක්ද කියන්නේ කියල ඔයාලට තේරෙන්න ඇති කියල . පහත රුපය බලන්න .

ඒ අර සුදු පාටට load වෙනවා වගේ අර app එකෙත් load වෙනවා . ඒ වගේම එක auto ඔයාලගේ phone එකට save වෙනවා . අමතර data යන්නේ නා . එක save වෙන්නේ cache විදියට . එක නිසා videoඑකකට පුංචිම පුංචි kb ගානක් තමා යන්නේ .

පහතින් බාගන්න .


මුල්ම වතාවට direct (playstore එකෙන් නැතුව ) apps බානවානම් unknown resources කියල එකක් allow කරන්න වෙයි settings ගිහින් . setup එකේදී එක කියයි .

1 comments:

Anonymous said...

Thanks Mchn