පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

Facebook Groups ඔක්කොගෙම එක පාර Post දන්නා ... 100 % වැඩ ......

Post to all Facebook groups at once මෙන්න අපි ඔයාලට තවත් වැදගත් ලිපියක් ගේනවා .... මේක වෙන වෙන ඒවා වල දාල තිබ්බත් ඒවායේ එක එක දෝෂ .... ...

Post to all Facebook groups at once
මෙන්න අපි ඔයාලට තවත් වැදගත් ලිපියක් ගේනවා .... මේක වෙන වෙන ඒවා වල දාල තිබ්බත් ඒවායේ එක එක දෝෂ .... ඒ එකක් වත් නැතුව 100 වැඩ ...........


අපේ blog කරන යාලුවෝ විතරක් නෙමේ  facebook ඉන්න හැමෝටම මේ ලිපිය වටිනවා . තමන්ගේ post එකක් ජනප්‍රිය කරන හොදම ක්‍රමේ තමා Facebook Groups වල බෙදාගන්න එක . එත් අපේ යාළුවන්ට තියන ලොකුම පුරස්නේ තම post Facebook Groups ඔක්කොගෙම එකපාර දන එක ..... පලවෙනි පාර ටිකක් වෙහෙසකර වුනාට ඊටපස්සේ ගොඩක් ලේසි ......

ඔන්න එහෙනම් පටන් ගමු ......

මුලින්ම පලකරන්න ඕන Facebook Groups වල ID ගන්න ඕන ............
ඔය උඩ රතුපාටට කොටු කරලා තියෙන්නේ ඒ ID එක ...........

ඊළගට copy කරගෙන මේ වගේ mail එකක් හදාගන්න 
304647379692913@groups.facebook.com


කරන්න තියෙන්නේ ඔය රතු පාට ටික හැම ID එකක් පිටිපස්සටම දාගන්න එක 
( හැබැයි ඔය ID ගන්න Groups වලට ඔය add වෙලා ඉන්න ඕන )
ඔය විදියට copy කරකර ඔයාගේ notpad එකේ mail ගොඩක් හදාගන්න .......

දැන් අපේ වැඩෙන බාගයක් හරි ...

ඔන්න ඊළගට ඔයාගේ  Facebook Account තියන Email එකට යන්න 
compost කරන්න ......
දැන් ඔය ඉහල පින්තුරයේ ඊතලයෙන් පෙනය ඇති Cc මත ක්ලික් කරන්න .....

දැන් ඔය අංක 1 ඉතාලයේ ආකාරයට අර mail copy කරන්න ...

ඊට පස්සේ  ඔය 2 ඉතාලෙන් පෙන්න තැන ඔයාගේ පොස්ට් එක දන්නා .....
දැන් හරි. මමත්  ඕක ඔයාලට පෙන්නන කලානේ මෙන්න ප්‍රතිපලේ ..
හරි නේ ඔන්න එහෙනම් අපි ගිය 



2 comments:

thx apita me vage post godak vatinava :) http://allzonelanka.blogspot.com/

Anonymous said...

mekata pic upload kranna berida