පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

මෙන්න gta iv සම්පුර්ණ game එක

GTA IV FULL GAME DOWNLOAD පරිගණක ක්‍රීඩා ලෝලීන් දන්නවා මේ දවස් වල ලොකුවටම කතා බහ වෙන game එකක් තමා gta v කියන්නේ . එත් මේ gta v gb 60 ක් ව...

GTA IV FULL GAME DOWNLOAD
පරිගණක ක්‍රීඩා ලෝලීන් දන්නවා මේ දවස් වල ලොකුවටම කතා බහ වෙන game එකක් තමා gta v කියන්නේ . එත් මේ gta v gb 60 ක් විතර වෙන බව ඔයාල දන්නවනේ . මා ගාවනම් තියනවා . එත් එච්චර එකක් upload කරන්න අමාරුයි . එහෙම කරත් මා හිතන්නේ නැ අපේ වෙබ් අඩවියට එන බොහෝ දෙනෙක් බා ගනී කියලා . නමුත් ඔබ අපෙන් එය ඉල්ලුවොත් එය ලබා දිය හැකි . අද අපි ලබා දෙන්නේ gta iv .


මේ game එකත් 10gb වලට වඩා අඩුයි , පහතින් තියන එක එක part එක බැගින් බාගෙන ස්ථාපනය කරලා ගහන්න . මේවා mb 600 කොටස් . 15 වන කොටස පමණක් ඹ් 300ක් පමණ වේ .





මුර පදයක් ඉල්ලුව හොත් www.apunkagames.net යන්න ලබා දෙන්න .

3 comments:

Raveen F said...

kohomada meka extract karanne help me

eka eka parta 1ka download karagena gehuwaheki neda.nethan okkoma parts ooneda

kohomada mewa download karanne