පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

gta v ගහන්න අමාරුද ? මෙන්න විසඳුම . v සඳහා පමණි

Play GTA V With low RAM , VGA මේ දවස් වල ගොඩක් දෙනෙක් බලා පොරොත්තු වන පරිගණක ක්‍රීඩාව තමා gta v කියන්නේ . කොහොම වුනත් ඔයාල දන්නවා මේ game...

Play GTA V With low RAM , VGA
මේ දවස් වල ගොඩක් දෙනෙක් බලා පොරොත්තු වන පරිගණක ක්‍රීඩාව තමා gta v කියන්නේ . කොහොම වුනත් ඔයාල දන්නවා මේ game එක performance කනවා කියල . ඒ කියන්නේ සාමාන්‍ය පරිගණකයක් ගහන්න අමාරුයි . එත් අද අපි කියල දෙනවා කොහොමද ගානක් නැතුව gta v ගහන්නේ කියල .


අපි මේ සඳහා low spec patch එකක් පාවිච්චි කරනවා . මේකෙන් ඔයාගේ පරිගණකයේ පසුපස කෙරන කාර්යයන් අවම කර පරිගණක ක්‍රීඩාවට සුදුසු වට පිටාවක් ඇති කරනවා . ඒ වගේම gta v game එක තුල ඇති performance අඩු කරනවා . එත් ගැටළුවක් නෑ . සුපිරි ග්‍රැෆික් තියනවා . මේක පහතින් බාගන්න .


භාවිත කරන ආකාරය -

මේ පොස්ට් එක ගහද්දි gta v සඳහා පමණයි කිව්වේ මේක game booster එකක් නෙමේ කියන්න . නමුත් මෙය තවත් game කිහිපයකට ගැලපෙනවා . 

මුලින්ම බාගෙන install කරන්න . දැන් open කරන්න .. 

adfly කියල තත්පර පහේ ඒවා දෙකක් වැටෙයි . ඒවායින් පස්සේ skip ad දීලා open කරගන්න .

පැත්තෙන් gta v තෝරන්න .දැන් ඊටපස්සේ යේ අර adfly එයි . එක පැත්තකට කරලා හෝ තත්පර 5 ඉඳල skip කරන්න .

ඊට පස්සේ එන window එකේ පලවෙනි option එක දෙන්න . 

ultra low quality තේරුවා ගමන් yes කරන්න එයි . ඊට පස්සේ මොනවා හරි අවොත් ok සහ yes කරන්න .

දැන් cmd (කලුපාට ) windows එකක් open වෙයි .

එක close නොකර එහෙම නැත්නම් මිනිමයිස් කරලා game එක open කරන්න . 

දැන් කොහොමද බලන්න . 

0 comments: