පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ලෙඩ නැතුව gta v හරියටම දාගමු - අවුල් නැතුව ගහමු

Install GTA V without Errors : Correct Way to Install මේ දවස් වල ගොඩ දෙනෙක් ගේ හිතේ තියන ගැටළුවක් තමා GTA v ගැසීමට නොහැකි වීම . ඇත්තටම ඒ ...

Install GTA V without Errors : Correct Way to Install
මේ දවස් වල ගොඩ දෙනෙක් ගේ හිතේ තියන ගැටළුවක් තමා GTA v ගැසීමට නොහැකි වීම . ඇත්තටම ඒ ඇයි ? පරිගණකයේ පහසුකම් මදිද ? ඔයාල දනන්වද අහසුකම් කෙසේවෙතත් ඔයාල මෙම ක්‍රීඩාව පරිගණකයට ස්ථාපනය කිරීමේදී ඇතිවන දෝෂ නිසා මෙය හටගන්නවා . ඒ වගේම minimum play කරද්දීත් ගැටළු ඇති වෙනවා . facebook හි විවිද group ඇසුරින් දිනපතා නොයෙක් දෙනා මේ ගැන අහනවා . මෙන්න 100% සාර්ථක විසඳුම .


මුලින්ම මම හිතනවා ඔයාලා හරියට game එක install කරගන්න ති කියල . දැන් තියෙන්නේ crack එක දාන්න . මෙහිදී මම නම් නිර්දේශ කරන්නේ gta v crack v4 එක . එක  නැති අය පහතින් බාගන්න .

එක මුලින්ම rar මාර්ගයෙන් ex tract කරගන්න . එතකොට මෙහෙම folder 4 ක්  තියේවි .

දැන් මේක ඔබ සිදු කරන පරිගණකයේ virus guard එක අක්‍රිය කරන්න . ඊට පස්සේ තමයි extract කරන්න ඕනේ . windows 8 හි නම් එයටම එන virus guard එකක් තියනවා . එක අක්‍රිය කරන්න . ඊට පස්සේ ඔය වගේ folder පෙනෙඉ .

දැන් එකේ crack එක ඇතුලේ ඇති මේ වගේ ටිකක් . ඒ ටික copy කරලා අර game එක දාපු folder එකට දාන්න .

ඒ වගේම update එකත් කරන්න .

දැන් installers ඇතුලේ තියන social club එක ස්ථාපනය කරන්න .

දැන් වැඩේ හරි . launcher එක භාවිතයෙන් ක්‍රීඩාව ධාවනය කරන්න .

ඔබේ ගැටළු comment කරන්න . එයට ගැලපෙන ලිපිය නුදුරේදීම .


2 comments:

Ashan Isuru said...

"Grand Theft Auto V has stopped working" Error help me

Mokak karaddi da enne ? Game eka open weddi da ? Game eka play karaddi da ?