පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

GTA V විදියට ගහපු සැබෑ ලෝකය :-) සුපිරි වීඩියෝවක්

GTA V Real Life :-) Funny Video GTA v යනු දැනට ලෝකයේ තියන හොඳම පරිගණක ක්‍රීඩාව  . ඇත්තටම මෙවැනි පරිගණක ක්‍රීඩාවක් මෙතරම් සුළු කාලයක් තුල ...

GTA V Real Life :-) Funny Video
GTA v යනු දැනට ලෝකයේ තියන හොඳම පරිගණක ක්‍රීඩාව  . ඇත්තටම මෙවැනි පරිගණක ක්‍රීඩාවක් මෙතරම් සුළු කාලයක් තුල ලෝකයේ ජනප්‍රිය වීම පුදුමයක් නෙමේ . මේ වෙද්දී gta v සඳහා විවිධ නිර්මාණ බිහිව ඇත . ඉන් එකක් තමා මේ වීඩියෝව . සැබෑ ජිවිතයේ gta v . 100% වගේ gta v විදියටම හදල තියෙන්නේ . බැලුවම තේරෙයි කියන දේ . ඔබ නැරඹිය යුතුම වීඩියෝවකි .


මේ තියෙන්නේ එම වීඩියෝව . මුල් කොටස නොව අවසානය තෙක් නරඹන්න . 


යාලුවන්ටත් දැනගන්න පහතින් share කරන්න .

0 comments: