පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

windows 10 න් වලින් පසු windows ඉවරයි . මොකද වෙන්නේ ? අනිවාර්යෙන් බලන්න .

last windows is windows 10 . what happened next ? දිනෙන් දින ලෝකය උණුසුම් කරන microsoft සමාගම මෙවරද ඇති විශේෂ මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා...


last windows is windows 10 . what happened next ?
දිනෙන් දින ලෝකය උණුසුම් කරන microsoft සමාගම මෙවරද ඇති විශේෂ මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා . ඒ තමා ඔබ අප කවුරුත් දන්නා windows 10 මෙහෙයුම් පද්ධතිය . එත් මෙහිදී සිදුවන්නේ අපුරු දෙයකි .


පසුගිය මාර්තු 18 වෙනිදා අප මින් පෙර ලිපියක සඳහන් කල පරිදි windows 10 ප්‍රධානි ටෙරී මයර්සන් මහතා විසින් චීනයේ ෂෙන්ෂෙන් නුවර චින්හෙක් සමුළුවේදී windows 10 ප්‍රසිද්ධ කරන ලදී .
පසුගිය මැයි 7 වැනිදා ඇමෙරිකාවේ චිකාගෝ නුවර පැවැත්වුණු microsoft ඉග්නයිට් සමුළුවේදී එහි ප්‍රධානියෙක් වන ජෙරී නික්සන් මහතා පැවසුවේ මින් ඉදිරියට windows මෙහෙයුම් පද්ධති අලුත් නම් වලින් නිකුත් නොකරන බවයි . 

ඒ කියන්නේ windows වල අන්තිමය windows 10 ද ?

නැහැ නැහැ . බය වෙන්න එපා . මින් ඉදිරියට windows ගැහුවට ඒවා මෙහෙයුම් පද්ධති ලෙස එන්නේ නැහැ . බොහෝ විට update එකක් ලෙස හෝ  service pack ලෙසයි එන්නේ . ඒ කියන්නේ මින් ඉදිරියට මෙහෙයුම් පද්ධති ලෙස අලුතින් ඒවා එන්නේ නැහැ . 

windows 10 කියන්නේ නොමිලේ ලබා දෙන්නක් . එය ලබන මාසයේ එනම් ජුලි මාසයේ 29 වෙනිදා නිකුත් කිරීමට නියමිත බවයි microsoft වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ . 


කෙසේ වෙතත් අප කල විමසීමකදී microsoft ආයතනය පැවසුවේ පෙර අප ඔබට ලබාදුන් පෙර නිකුත් කල සංස්කරණය අත්හදා බලු පරිශීලකයන් විසින් අපහට දැන්වූ පරිදි සියලු දෝෂ නිවැරි කර තව අලුතින් විශේෂාංග එක කර ඇති බවයි . පරිශීලකයන් හට පහසුවෙන් සහ කාර්යක්ෂමව වැඩ කටයුතු සිදුකල හැකි ආකාරයේ අතුරුමුහුණතක් නව මෙහෙයුම් පද්ධතියට ඇති බවයි .

කෙසේ වෙතත් මෙම නොමිලේ සංස්කරණය ළඟදීම බලාපොරොත්තු වෙන්න .

මම හිතනවා ඔක්කොම අලුත් මෙහෙයුම් පද්ධති රටාව පිලිබඳ දැනුවත් ඇති කියල . ඇත්තටම මේක විශේෂ දෙයක් . සාමාන්යෙන් වසර තුනෙන් තුනට මෙහෙයුම් පද්ධති නිකුත් කරන microsoft ආයතනය මෙවැනි තීරණයක් ගැනීම ඉතාමත් වටිනවා . මක් නිසාද යත් එයින් අලුත් මෙහෙයුම් පද්ධති ස්ථාපනයෙන් තොරව අලුතින් මෘදුකාංග ස්ථාපනය නොකර පහසුවෙන් අලුත් මෙහෙයුම් පද්ධති නොමිලේම crack කිරීමෙන් තොරව භාවිතා කිරීමට හැකි වීම අප ලද භාග්‍යයක් . තව මාස දෙකකට අඩු කාලයක් ඉවසමු . 29 වෙනිදා අලුත් පොස්ට් එක දාන්නේ වින්ඩෝස් 10 ගැනයි . ඒ බාගන්න .

මේ ඒ ගැන microsoft අඩවියේ පළවූ VIDEO වකි .

s6911757966917140218="1">


4 comments:

sachin said...

ela ela bro

sachin said...

ethakota microsoft aluth os gahanne nathnam thawa aurudu ganak yaddi oka chatar ne . e kiyanne xp dan epa welaa ne . e wage .

රස්තා said...

නියමයි බන් . මම බලන් ඉන්නේ 29 වෙනිදා වෙනකන් . මම මේක මිට කලින් දන්නවා . එත් මෙච්චර දේවල් දැනගත්තේ අද .

Anonymous said...

yah . me too