පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඉතාමත් ලේසියෙන් Photoshop වල Animation හදන්න ..... ( ඉතා සරලයි )

Make animations using photoshop Easily වැඩි දැනුමක් නැතුව Photoshop තුලින්  Animation හදන්න . වැඩි ගේමක් නෑ . පියවරෙන් පියවර ..

Make animations using photoshop Easily
වැඩි දැනුමක් නැතුව Photoshop තුලින්  Animation හදන්න . වැඩි ගේමක් නෑ . පියවරෙන් පියවර ..

හරි මුලින්ම PHOTOSHOP INSTALL කරලා RUN කර ගන්නකෝ.

නැත්තම් මෙන්න බාගන්න 
දැන් ඉතින් ඕකේ තියන window >> animation වලට යන්න.
එතකොට පහලින් animation (frams) කියන bar එක ඒවි.


දැන් ඉතින් file >> new ගිහින් අදාල දිග පලල දීලා අලුත් පිටුවක් ලබා ගන්නකෝ
ඊට පස්සේ ඔයාලගේ animation එකට අදාල සේරම පින්තූර මේකේ ඇදගන්න. වම් අත පැත්තේ අඩින්න ඕන දේවල් සේරම තියනවා. හරිනේ /hmm


ඊට පස්සේ මේකේ 1. විදියට පෙන්නලා තියන තැන තියන ඇස් වලින් ඔයාට පලවෙනි frame එකේ පෙනෙන්න ඔන ඒවා ඉතිරි කරලා අනිත් ඒවයි ඇස් වලට click කරන්නනැතකොට අනිත් ඒවා නොපෙනී යාවි. මම මෙතන ඉල්ලක්ලකම් ටික නොපෙනෙන විදියට ඇස් ටික නැති කලා.
ඊට පස්සේ මේකේ 2. තියන තැන තියන button එක ඔබලා අලුත් frame එකක් ගන්න.


දැන් මට ඕන frame එකෙන් frame එකට යන කොට ඉලක්කම් එකින් එක පේන විදියට හදා ගන්න. ඒකට තියෙන්නේ අලුතින් frama 5ක් අරගෙන (2. Button එක පස් පාරක් click කරන්න) එක එක frame එක උඩ click කරලා ඒකෙ පේන්න ඕන ඉලක්කම් වලට අදාල ඇස් මතු කරන එකයි. මෙතෙන්ට එනකම් හරිනේ. දැන් පොඩි intervalඑකක් ගන්නත් එක්ක. පහල තියන play button එක click කරලා බලාගෙන ඉන්නකෝ කොහොමද වැඩ කරන්නේ කියල්ලා.


ඩැන් තියෙන්නේ අර පංචාස්‍රෙ පල්ලෙහාට එන විදියට හද එකයි .
මේක කරන්න මුලුන්ම ෆ්අලුත් FRAME එකක් අරගෙන පංචාස්‍රේ ඒකෙ පල්ලෙහාටම ඇදලා දාන්න. දැන් play කලොත් පංචාස්‍රෙ එක පාරටම පල්ලෙහාට එනවා. එහෙම බෑනේ.frame 5,6 කින්වත් පල්ලෙහාට හෙමිහිට එනවා වගේ පෙන්නන්න එපාය. ඒක පරන වගේම එක එක frame අරගෙන එක එකේ පංචාස්‍රෙ එක එක පිහිටුම් වල තියන්න පුලුවන්. ඒත් ඒක මොන වදයක්ද? ඒක නිසා ලේසිම ක්‍රමය තමයි .ඔය කියන animation (frame ) panel එකේ කොනේම තියන button එක click කරලා tween… වලට යන්න.


 එතන ඕන frame ගනන දීලා (මම් දුන්නෙ 5 කියලා) ok කරන්න.


දැන් හරි ඒක පල්ලෙහාට යනෝ වගේ පෙඑනවනේ (දුබුරු පාට කොටුව බලන්න). දැන් තියෙන්නේ අනිත් පංචාස්‍රෙ මකලා ර්වුම මතු කරන එකයි. මුලින්ම දැනට තියන frame එකේ ඔඅවුමට දාල ඇහැ නැති කරන්න. දැන් රවුම පේන්නෑනේ. අලුත් FRAMEඑකක් අරන් රවුමේ ඇහැ මතු කරලා පංචාස්‍රෙ ඇහැ නැති කරන්න. දැන් පරන විදියටම tween… ගිහින් අදාල frame ගාන දීලා ok කරන්න



හරි දැන් ඉතින් ගොඩ. සේරම වැඩ කරනවා. හා අමතක වුනානෙ වෙලාව දෙන්න. Shift එක ඔබාගෙන සේරම frame ටික ඕනම frame එකක යට තියන ත්‍රිකෝන කෑල්ල ඔබලා ඒ frame එක වැඩ කරන්න ඔන කාලය දෙන්න.


දැන් තියෙන්නේ save කරන එක ඒකට file>> save for web and devises දීලා එන තැනින් GIF තෝරලා save කරන්න.



 ඩැන් ඉතින් අදාල file එක ඔයාගෙ web browser එකට ඇදලා දාලා බලන්න වැඩ කරන විදිය.sure and shot වැඩ කරනවා 

අවුලක් උනොත් අනිවා කියන්න 

අදහස් පලකරන්න අමතක නොකරන්න ...

0 comments: