පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඕනෑම SLT පැකේජයක් unlimited කරමු . **FREE

Unlimited Any SLT Pakage for free slt internet connection එකක් තියන ඕනෑම කෙනෙක් දන්නවනේ තමන්ට මාසෙට හම්බ වෙන gb ගැන ඉවර වුනාට පස්සේ ඉතින්...

Unlimited Any SLT Pakage for free
slt internet connection එකක් තියන ඕනෑම කෙනෙක් දන්නවනේ තමන්ට මාසෙට හම්බ වෙන gb ගැන ඉවර වුනාට පස්සේ ඉතින් මාසේම ඉවරයි නේ . :-) ආයේ ඉතින් නෙට් යන්න වෙන connection එකක් නැත්නම් මාසයක් බලාගෙන ඉන්න වෙනවනේ . සාමාන්යෙන් මම පාවිච්චි කරන වෙබ් family 40 gb pakage එකත් හරියට දවස් 10 ක් වත් පාවිච්චි කරන්න බෑ . පටස් ගාල ඉවර වෙනවනේ . ඊට පස්සේ internet පට්ට slow . ඉතින් මම අද කියල දෙනවා මේ gb ඉවර වුනාට පස්සේත් කලින් වගේම internet යන විදිය .


ඇත්තටම මේක සරල දෙයක්  . connection එකේ dns වෙනස් කිරීමයි කරන්න තියෙන්නේ .

මුලින්ම run එක open කර ගන්න . windows key එක ඔබන් r අකුරක් ඔබන්න . 
පින්තුරය විශාල කර බැලීම සඳහා ඒ මත click කරන්න .
පින්තුරය විශාල කර බැලීම සඳහා ඒ මත click කරන්න .

දැන් එකේ ncpa.cpl කියල ගහල පහත පරිදි ඔබේ connections සහිත වින්ඩෝව විවුර්ත කරගන්න . 

මෙම අවස්ථාවේ මම slt සම්බන්දතාවය මගින් අන්තර්ජාලයට පිවිස නැහැ . මම එහිදී වෙනත් සම්බන්දතාවයක් මගිනුයි එය කරන හැටි පෙන්වන්නේ . නමුත් මෙය කල හැක්කේ slt වලට පමණක් බව සලකන්න . ඔබ ඉහත පැමිණි වින්ඩෝවේ ඔබේ slt connection එක right click කර properties යන්න . 
පින්තුරය විශාල කර බැලීම සඳහා ඒ මත click කරන්න .

ඉන්පසු පහත ලැයිස්තුවෙන් internet protocal version 4 තෝරන්න 

පින්තුරය විශාල කර බැලීම සඳහා ඒ මත click කරන්න .


දැන් use the following ip address කියන එක දෙන්න . 


දැන් එතන පහත කේත ඇතුලත් කරන්න .

IP Address :- 192.168.1.2
Subnet Mask :- click කල පමණින් සම්පුර්ණ වේවි . 255.255.255.0
Default Gateway :- 192.168.1.1

preffered dns server :- 203.115.0.46
alternative DNS server :- 203.115.0.47

ඉන්පසු ok කරන්න . වඩාත් පලදායි ප්‍රතිපල ලබාගැනීම සඳහා firefox භාවිත කරන්න . කෙසේ වුවත් ඔබේ පෙර තිබු speed එක මෙන් කිහිප ගුණයක් වැඩි speed එකක් ලැබෙයි .

13 comments:

Anonymous said...

නියමයි . සුපර්

me ip damma wada nane????????

othanin DNS wenas karata wedak na yko Router eke DNS wenas krna one .PC eke dns wenas krla wedak na.NOOBS

Post eka mage athdakimak . Kisima araddak naha . Mokak hari aulak athi .

Anonymous said...

free wenne kohomada. wadi wena hama Mb ekakatama ganak kapenawa neda.

WiFi walin Connect wela inne
aulk nedda ehema kalata

Kisima wadipura kapillak kapenne naha saha wifi kiyala prashnayak naha

machan danna 1k innawa nm kyapallakooo torrent walin nathiwa wena free filme download kranna puluwan web site tynawa da?tynwa nm kyapallakoo!!!

me wadada bn thama?

bil ekata add wala aida danne ....antimata .........

Dekstop walata wada dha

JK said...

machan dan wada nane.problem loading page kiyala watenawaa

මේ විදියට දැම්මා දැන් මේක වැඩ කරනවද කියලා බලාගන්නේ කෝමද?