පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

update ආපු නැති හැමෝටම windows 10

microsoft සමාගම මිට දින කිහිපයකට පෙර ඔවුන්ගේ නවතම මෙන්ම අවසාන සංස්කරණය වන වින්ඩෝස් 10 නිකුත් කල බව ඔබ හොඳින් දන්නා කරුණක් . නමුත් බොහෝ දෙනෙ...

microsoft සමාගම මිට දින කිහිපයකට පෙර ඔවුන්ගේ නවතම මෙන්ම අවසාන සංස්කරණය වන වින්ඩෝස් 10 නිකුත් කල බව ඔබ හොඳින් දන්නා කරුණක් . නමුත් බොහෝ දෙනෙකුට මෙය පරිගණකයට ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පැවතුනද එය සිදු කිරීමට නොහැකි වී ඇත්තේ windows 10 update සලකුණ taskbar එක මත නොමැති වීමත් එනිසා reserve කරගන්නත් බැරි වීමත් නිසාවෙනි . මෙන්න පරිගණක වැඩකෑලි අපි එයට විසඳුම ගෙනාව .


මෙය ඇත්තටම 100% ලයිසන් එකක් සහිතwindows 10 pro සංස්කරණය බැවින් ඔබ බලාපොරොත්තු වන සන්ස්කරණයම ඔබට ලබා ගත හැක .ඇත්තටම තව දුරටත් taskbar එක ගැන වැඩ වෙන්න එපා . පහතින් බාගන්න . ඔබේ ram එක 1gb - 2gb පමණ නම් අප නිර්දේශ කරන්නේ x86 හෙවත් 32 bit සංස්කරණයයි . ඊට වඩා වැඩිනම් 64 bit සංස්කරණය පහතින් බාගන්න .

x86 සංස්කරණය 
Image result for download button

x64 සංස්කරණය 
Image result for download button

මෙන්න serial key එක බාගන්න .
Image result for download button

 ගැටළු ඇත්නම් කොමෙන්ට් කරන්න .

12 comments:

This comment has been removed by the author.

mage 8.1 & win 10 64 bit os danna denne nane. error ekak enawa...


your pc need to restart
please hold down the power button
error code: 0x0000005D
0x00000000BFEBFBFF
0x0000000020100800
0x0000000000000001
0x0000000000000000

onna oya error eka thama enne..win 7 64 bit eka danna puluwan.
Processor eka core 2 duo E7500

mokakda me awla?

windows 10 ekan install una eth persoalize change karanna yaddi not activated windows kiyala watenawane
mkadda ekata karanna one

Api dila thiyana key eka daala nemeda kale ? Oyata dan thiyana wisanduma activation ekata gihin key eka enter karanna . Bari wunoth tool eka daagann

Notification awa eth thama not ready kiyanawane

Man windows 10 install kala enterprise eka eth mage thawama thiyenne directX 11.2 ... windows 10 walata enne dx12 ... drivers okkoma update kala eth wedak une nehe..

ඔයා දාන්න හැදු වේ මේ iso එකෙන්ද ? එහෙමනම් tool එකෙන් update කරලා බලන්න .

ඒ වගේ ඒවාට දාන්න තමා මේක තියෙන්නේ

ඇයි ඒ ?

meke thiyana key ekata active wennane

Anonymous said...

Windows 10 high compressed iso file ekak nadda ikmanata download karaganna?

Me Kye Eka Wada Karan Na ne.Wada Karana Ekak Denna.