පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

Iptv නවතී

Iptv ( free tv ) stopped ! තව දුරටත් නොමිලේ tv බලන්න iptv යොදාගත නොහැක . ඩයලොග් ආයතනය විසින් මිට සුළු මොහොතකට පෙර එම සියලුම ලින්ක් ban කර...

Iptv ( free tv ) stopped !
තව දුරටත් නොමිලේ tv බලන්න iptv යොදාගත නොහැක . ඩයලොග් ආයතනය විසින් මිට සුළු මොහොතකට පෙර එම සියලුම ලින්ක් ban කරන ලදී . තව දුරටත් ඔබට cant play this link යනුවෙන් errors ලැබෙනු ඇත .

4 comments:

prasadky said...

තව දන්න දේවල් දාන්න බග් ඔක්කොම හදන්ට ඩයලොග් එකට උදව් කරන්න එතකොට ඩයලොග් එකින් සලකයි
අපරාදේ මාස 10ක් පාවිච්චි කලා

:-)

Anonymous said...

උබලවගේ අනුන්ගේ පෝස්ට් උස්සලා දාන බ්ලොග් කාක්කොත් එක්ක කිසිම දෙයක් වැඩි කල් තියාගන්න බෑ.

Code rx . me post eka nisa goda denek iptv gana igena gaththa anika meka 6ssapu post ekak neme . Fb eke ekkenek dala thibba playlist eka . Mama thami therena sinhalen karana widiya type kale . mama danne naha me list eka haduwe kauda kiyala . Namuth ,eeta kalin meka mage kiyala hoda denek kiyala thiyanawa . Playlist eka hadana eka simple wadak . Mama me wathawe baluwa but links ganna bari wuna aluthen hadala thiyana widiyata . Eka nisa kiyanne me post eka mage phone eke screen shot walin mage mahansiyen sakas kala ekak . E me wab site ekata ena meka danaganna one ayata danaganna . Nathuwa oya sa,aharu wage thaniyen budu wenna neme