පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

kaspersky internet 2016 full license **trial reset එකක් නෙමේ

kaspersky internet 2016 full license without resetters with premium license අද අපි ඔයාලට ගෙනාවා ලෝකේ තියන අංක එකේ virus guard එකක් වන කැස...

kaspersky internet 2016 full license without resetters with premium license
අද අපි ඔයාලට ගෙනාවා ලෝකේ තියන අංක එකේ virus guard එකක් වන කැස්පර්ස්කි 2016 internet security එක . ඔයාල දන්නවා ඇති මේ කස්පර්ස්කි එක ලේසියෙන් හොයාගන්න බැරි එකක් බව . මොකද මේකේ ලයිසන් එකක් ගන්නවා කියන එක ලේසි නැහැ . කඩෙන් ගන්නවානම් ගණන් දන්නවනේ . ඉක්මනින් බාගත්තොත් හැමෝටම ගන්න පුළුවන් වෙයි . ගොඩක් තැන් වල තියෙන්නේ trial reseters . නමුත් අද අපි දෙනවා original ම එක . 


පහතින් බාගන්න kaspersky setup එක  . ඒ කියන්නේ trial එක .
Image result for download button

දැන් වැදගත්ම දේ . crack එක බාගන්න . ,එහිදී මෙහි වයිරස් ඇති බව පවසයි . අත්තාටම crack එකක් කියන්නේ කොහොමත් virus එකක් නේ . :-)

Image result for download button
දැන් පහත පියවර පිලිවෙලින් අනුගමනය කරන්න .

(1) ඔබේ දැනට තිබෙන්නේ kaspersky virus guard එකක් නම් එක සම්පුර්ණයෙන්ම uninstall කරන්න .
(2) වෙනත් එකක් ඇත්නම් එහි realtime protection off  කරන්න . විශේෂයෙන්ම windows 8 , 8.1 සහ 10 වල windows defender එහෙම .
(3) දැන් අර download කරගත්ත trial එක සහිත rar එක ex tract කරලා එක install කරන්න .
(4) දැන් patch එකත් ඒ කිව්වේ crack එක කොහෙට හරි extract කරන්න . 
(5) දැන් kaspersky එක open කරලා එකේ settings ගිහින් addtional ගිහින් self diffense අක්‍රිය කරන්න .
(6) ඊට පස්සේ  taskbar එකෙන් පහත රුපයේ පරිදි pause protection දෙන්න . ඊට පස්සේ exit වෙන්න එහෙම එපා . පල්ලෙහා පින්තුරේ පරිදි . කෙසේ වෙතත් පහල පින්තුරේ resume කියල තියන තැන ඔයාගේ ඇත්තේ pause කියල . එක කරන්න .

(7) දැන් ආයෙ kaspersky window එකේ තියන settings ගිහින් පහත පින්තුරයේ පරිදි කරන්න .
(8) දැන් අර extract කරගත්තු තැන තියන settings KIS 2016.cfg කියන එක දෙන්න . browse කරන්න 
(9) දැන් kaspersky එකෙන් exit වෙන්න . අර උඩ පෙන්නපු taskbar එකේ පින්තුරේ පරිදි .හැබැයි ඊට කලින් පොඩ්ඩක් බලන්න self diffense සහ pause protectionවැඩේ හරිද කියල .
(10) මීළඟට hostblocker කියල file එකක් ඇති crack එකේ . එක right click කරලා run as administrator දෙන්න . මේක launch වෙන්නේ නැහැ . එක නිසා බය වෙන්න එපා වැඩකරන්නේ නැහැ කියල .
(11)දැන් ඇති krt කියල එකක් . එක open කරන්න .ඔයාලනම් මේක කලින් දැකල ඇති . මේක බලු බැල්මට trial resetter එකක් තමා . නමුඋත් එහෙම වෙන්නේ නැහැ . 
(12) දැන් ctrl+alt එක ඔබන්න . එතකොට පහල පරිදි වෙනස් වෙයි .
(13) දැන් ඉතින් කියන්න දෙයක් නැහැනේ ඉතුරු ටික . කරන්න තියෙන්නේ ඔය activate කියන්න .එතකොට ලයිසන් අහයි . එක crack එකේ ඇති . ඕනෑම එකක් දෙන්න . වැඩ කරයි . නමුත් මෙහිදී ඔබ self defence අක්‍රිය කර නැතිනම් error එකක් එයි . එක නිසා හරියට බලල කරන්න .

එහෙනම් ඔච්චරයි . 




මෙවැනි වටිනා දේවල් ලබාගන්න පරිගණක වැඩකෑලි සමග රැඳෙන්න . යාලුවන්ටත් දැනගන්න share කරන ගමන්ම පල්ලෙහායින් comment එකකුත් දාන්න අමතක කරන්න එපා .

මෙම මෘදුකාංගය සම්බන්ධ කිසිදු වගකීමක් පරිගණක වැඩකෑලි අපි නොදරන බවත් දන්වමි . එසේම මෙය විදේශීය වෙබ් අඩවියක පවතී ලිපියක් සහ මෘදුකාංග ඇසුරෙන් රචිත බව සලකන්න .

9 comments:

Anonymous said...

පාර පාර . සුපිරි ආ

Anonymous said...

NIYAMAI BRO

link weda ne

Update dunnata aulak nadda.?

Update dunnata aulak nadda.?

Fixed

Naa . Kisima aulak naa

lol

Anonymous said...

meka dawasen deken key aka block kiyala watenawa aka hadaganna barida