kaspersky internet 2016 full license without resetters with premium license
අද අපි ඔයාලට ගෙනාවා ලෝකේ තියන අංක එකේ virus guard එකක් වන කැස්පර්ස්කි 2016 internet security එක . ඔයාල දන්නවා ඇති මේ කස්පර්ස්කි එක ලේසියෙන් හොයාගන්න බැරි එකක් බව . මොකද මේකේ ලයිසන් එකක් ගන්නවා කියන එක ලේසි නැහැ . කඩෙන් ගන්නවානම් ගණන් දන්නවනේ . ඉක්මනින් බාගත්තොත් හැමෝටම ගන්න පුළුවන් වෙයි . ගොඩක් තැන් වල තියෙන්නේ trial reseters . නමුත් අද අපි දෙනවා original ම එක .
පහතින් බාගන්න kaspersky setup එක . ඒ කියන්නේ trial එක .
දැන් වැදගත්ම දේ . crack එක බාගන්න . ,එහිදී මෙහි වයිරස් ඇති බව පවසයි . අත්තාටම crack එකක් කියන්නේ කොහොමත් virus එකක් නේ . :-)
දැන් පහත පියවර පිලිවෙලින් අනුගමනය කරන්න .
(1) ඔබේ දැනට තිබෙන්නේ kaspersky virus guard එකක් නම් එක සම්පුර්ණයෙන්ම uninstall කරන්න .
(2) වෙනත් එකක් ඇත්නම් එහි realtime protection off කරන්න . විශේෂයෙන්ම windows 8 , 8.1 සහ 10 වල windows defender එහෙම .
(3) දැන් අර download කරගත්ත trial එක සහිත rar එක ex tract කරලා එක install කරන්න .
(4) දැන් patch එකත් ඒ කිව්වේ crack එක කොහෙට හරි extract කරන්න .
(5) දැන් kaspersky එක open කරලා එකේ settings ගිහින් addtional ගිහින් self diffense අක්රිය කරන්න .
(6) ඊට පස්සේ taskbar එකෙන් පහත රුපයේ පරිදි pause protection දෙන්න . ඊට පස්සේ exit වෙන්න එහෙම එපා . පල්ලෙහා පින්තුරේ පරිදි . කෙසේ වෙතත් පහල පින්තුරේ resume කියල තියන තැන ඔයාගේ ඇත්තේ pause කියල . එක කරන්න .
(7) දැන් ආයෙ kaspersky window එකේ තියන settings ගිහින් පහත පින්තුරයේ පරිදි කරන්න .

(9) දැන් kaspersky එකෙන් exit වෙන්න . අර උඩ පෙන්නපු taskbar එකේ පින්තුරේ පරිදි .හැබැයි ඊට කලින් පොඩ්ඩක් බලන්න self diffense සහ pause protectionවැඩේ හරිද කියල .
(10) මීළඟට hostblocker කියල file එකක් ඇති crack එකේ . එක right click කරලා run as administrator දෙන්න . මේක launch වෙන්නේ නැහැ . එක නිසා බය වෙන්න එපා වැඩකරන්නේ නැහැ කියල .
(11)දැන් ඇති krt කියල එකක් . එක open කරන්න .ඔයාලනම් මේක කලින් දැකල ඇති . මේක බලු බැල්මට trial resetter එකක් තමා . නමුඋත් එහෙම වෙන්නේ නැහැ .

(13) දැන් ඉතින් කියන්න දෙයක් නැහැනේ ඉතුරු ටික . කරන්න තියෙන්නේ ඔය activate කියන්න .එතකොට ලයිසන් අහයි . එක crack එකේ ඇති . ඕනෑම එකක් දෙන්න . වැඩ කරයි . නමුත් මෙහිදී ඔබ self defence අක්රිය කර නැතිනම් error එකක් එයි . එක නිසා හරියට බලල කරන්න .
එහෙනම් ඔච්චරයි .
මෙවැනි වටිනා දේවල් ලබාගන්න පරිගණක වැඩකෑලි සමග රැඳෙන්න . යාලුවන්ටත් දැනගන්න share කරන ගමන්ම පල්ලෙහායින් comment එකකුත් දාන්න අමතක කරන්න එපා .
මෙම මෘදුකාංගය සම්බන්ධ කිසිදු වගකීමක් පරිගණක වැඩකෑලි අපි නොදරන බවත් දන්වමි . එසේම මෙය විදේශීය වෙබ් අඩවියක පවතී ලිපියක් සහ මෘදුකාංග ඇසුරෙන් රචිත බව සලකන්න .
9 comments:
පාර පාර . සුපිරි ආ
NIYAMAI BRO
link weda ne
Update dunnata aulak nadda.?
Update dunnata aulak nadda.?
Fixed
Naa . Kisima aulak naa
lol
meka dawasen deken key aka block kiyala watenawa aka hadaganna barida
Post a Comment