පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඔයාගේ Photo එකට සුපිරි වැඩ දන්නා දැන් Photoshop ඕනේ නෑ ( Top 10 Websites )

Top Websites to add effects to photos online  ඔයාගේ Photo එක සුපිරියටම හදන්න නියම Websites 10 

Top Websites to add effects to photos online
 ඔයාගේ Photo එක සුපිරියටම හදන්න නියම Websites 10 


අපි අපේ ඡායාරුප ඉතා අලංකාරවත් ලෙස නිර්මාණය කිරීමට ගොඩක් කැමති . ඒවා විවිද වර්ණ ගැන්වීමට , රාමු සැදීමට , විනෝදාත්මක ආකාරයට සැකසීමට පමණක් නොවේ . ඉතා විශේෂ ඡායාරුපයක් බවට පත්කරන්න ඔයත් කැමතිනේ . 

මේවගේ වැඩ වලට  Photoshop වගේ මෘදුකාංග තිබුනත් ගොඩක් වැඩ දන්නා ගොඩක් දක්ෂතා උවමනා වෙනවා . ඒවා ඉතින් හැමෝම දන්නේ නෑ නේ . 

ඔන්න ඒ නිසා ඔයාගේ ඡායාරුප ලස්සන කරන්න ඉතා ලේසිම වැඩේ තම Online Websites ඕක කරන එක . android App වලිනුත් කරන්න පුළුවන් . එත් Phone හැමෝටම නෑනේ . අනික ඒවායේ කරන්න පුළුවන් දේවල් සීමිතයි . ඒනිසා Websitest එකක් බාවිතා කරන එක හොදයිනේ .

ඔන්න අපි අද අරගෙන අවා Photo Effects දන්නා නියම Websitest 10 


මෙම වෙබ් අඩවියෙන් ඔබට Facebook Cover . Twitter  Cover ,  webcam effects. වගේ තවත් රාශියක් දේ කරගන්න පුළුවන් . සුන්දර දර්ශන හා ඇත්තෙන්ම අමුතු නිර්මාණය යොදාගත හැකි .




මෙම අඩවිය තුලින් ඔබේ ඡායාරුපය අලංකාරවත් පසුබිමක සකසයි . මෙය බවිතා කළ පසු ඔබට සිතෙයි Photoshop කුමකට ද? කියා .



ඔබේ ඡායා රුපය ඇතුලත තවත් ඡායාරුප රාශියක් යෙදීම මෙ තුලින් සිදු වේ . මෙය සංකල්පයක් මත ගොඩනැඟුණු වෙබ් අඩවියකි .



මෙය ප්‍රධාන වශයෙන් කොණ්ඩා මෝස්තරය වෙනස් කිරීමට යොදා ගනී . ඒනිසා කාන්තාවන්ට වැදගත් වේ. කොණ්ඩා මෝස්‌තර වෙනස්කිරිමේදී නවතම මෝස්‌තර ඔබට ගැලපේ ද? යන්න පරික්ෂා කරගත හැක .


ඔබගේ උපන් දිනය උත්සවයේදී , විවාහ උත්සවයේදී , විනෝද චාරිකාවක් අතර තුරගන්න ඡායාරුප වල පාළු බවක් ඇද්ද එහෙනම් මෙන්න ඉතා පහසුවෙන් Photo collage නිර්මාණය කරගන්න මේ තුලින් හැකි වේ .



මෙය හුදෙක් විනෝදාත්මක ඡායාරුප සදහා යොදාගත හැක . මුහුවේ විහිළු බවක් මෙ තුලින් ඔපනන්විය හැකි වේ .


ස්වභාවික ඡායාරුප අලංකරණයට මෙම අඩවිය ඉතා උපකාරී වේ .




MyHertiage uses Face Recognition තාක්ෂනය යොදා ඡායාරුප නිර්මාණය කරන අඩවියකි .



ඡායාරුප පරාවර්තනය මෙම අඩවිය මගින් ඉඩ සලසා දේ.



ඡායාරුප තුල පසුතලය විවිධාකාරව සුවිශේෂී ලෙස නිර්මාණය කල හැකි වෙබ් අඩවියකි .


එහෙනම් ඔන්න ඔයාලත් කරලා බලලා අදහස් පලකරන්න කෝ .









  


0 comments: