පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් උපයමු - 1 කොටස

Earn Money from internet - tutorial 1 අන්තර්ජාලයෙන් මුදක් ඉපයීම පිළබඳ ඔබ ගොඩක් ලිපි දැක ඇති . නමුත් ඒවා ගොඩක් සාර්ථක සහ ප්‍රායෝගික නොවන බ...

Earn Money from internet - tutorial 1
අන්තර්ජාලයෙන් මුදක් ඉපයීම පිළබඳ ඔබ ගොඩක් ලිපි දැක ඇති . නමුත් ඒවා ගොඩක් සාර්ථක සහ ප්‍රායෝගික නොවන බැවින් ඔබ ඒවා අත් හරින ලද බව අපි දන්නෙමු . එමෙන්ම සමහර අය මේ අන්තර්ජාල මුදක් ඉපයීම පිලිබඳ අවධානය යොමු නොකිරීමට හේතුව පරිගණක සහ එහි විවිධ විෂය ක්ෂේත්‍ර පිලිබඳ දැනුමක් නොමැති වීම . අදින් පටන්ගන්නා අන්තර්ජාල මුදල් ඉපයීමේ ලිපි මාර්ගයෙන් ඔබට 100% සාර්ථකව ප්‍රායෝගිකව නිවසේ සිට මුදල් ඉපයිය හැකිවේ . 
අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි ක්‍රම කිහිපයක් තිබේ . ඒවා අතුරින් අපිට යොදාගත හැකි හොඳම ක්‍රම කිහිපයක් තියනවා . දැනුමක් නැති කෙනෙක් ට වුනත් කරන්න පුළුවන් පහසු දෙයක් තමා ad clicking . දැනටමත් මේක කරන ය දන්නවා ඇති මේකේ තියන දුෂ්කර කම . එත් අපි කියනවා හරි විදියට කොහොමද ad click කරලා සල්ලි හම්බ කරන්නේ කියල . ඇත්තටම ad click කරලා විතරක් නෙමේ  . තව ගොඩක් ක්‍රම තියනවා . ඉතින් අපි දැන් වැඩේට බහිමු .

අද අපි පළමු පාඩම වශයෙන් බලමු මේ සල්ලි හම්බ කරන්න කලින් කොහොමද මේ සල්ලි ගෙන්නගන්නේ කියලා . 

මේ සඳහා ඔයාට පුලුවන් නොමිලේම debit card එකක් ගෙන්න ගන්න . 

මෙය 100%ක් නොමිලේ ගෙන්වා ගත හැකි අතර මේ සඳහා අවුරුදු 18 වැඩි කෙනෙක් ගේ හැඳුනුම් පතක් අවශ්‍ය වේ . මේ සඳහා අපි යොදා ගන්නේ payoneer කියන වෙබ් අඩවිය . මෙමගින් අපට පහසුවෙන් හම්බ කරන මුදල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් . ඔය e money ගැන දන්නා කෙනෙක් නම් දන්නවා ඇති paypal ලංකාවට සහාය නොදක්වන බව . එහෙත් මේ payoneer මගින් නොමිලේ debit card එකක් ගෙදරටම ගෙන්වාගෙන ඔබ උපයන මුදල් එයට දමා ලංකාවේ ඇති teller machine එකකින් මුදල් ලබාගන්න පුළුවන් .

මුලින්ම පහලින් ගිහින් වෙබ් අඩවියේ register වෙන්න . 
Image result for visit site



ඉහත වීඩියෝව නරඹන්න . එහි තිබෙන පරිදි payoneer card එක හදාගන්න සහ එකේ ඉතුරු වැඩ ටික කරගන්න .ඔයාලට මේ වගේ කාඩ් එකක් ගෙදරටම එයි . මේ වීඩියෝවේ විදියට active කරගන්න .


මේ වැඩේ ඉවර වෙන්න මාසයකට ආසන්න කාලයක් ගත විය හැක . ඒ වැඩේ කරගන්න . දිගටම පරිගණක වැඩකෑලි හා රන්දිසිටින්න . ඉදිරි දින කිහිපය තුල අනෙක් ලිපි බලාපොරොත්තු වෙන්න .

කාඩ් එක එද්දී කියක් හරි හොයල තියන එකත් හොඳයි නේ . :-)

අනෙක් ලිපි බලන්න . මෙතනින් යන්න .

0 comments: