Free 1TB From google drive worth 10$
Google සමගම විසින් ගුගල් Drive 1 TB ඉඩ පහසුකම් ගන්න ක්රමයක් දැන් සලස්වා තිබෙනවා ..
ඇත්තටම මෙය කුඩා තරගයක් . Google Local Guides වැඩසටහන යටතේ Google maps දියුණු කිරීම සදහා තම මෙය සිදුකරන්නේ .මෙම තරගයට ඕනෑම අයෙකුට එකතු වෙන්න මුලුවන් ....
ඇත්තටම google Drive තුල 1 TB එකක් මිලදී ගන්නවනම් එය $9.99 වෙනවා .ඉතින් මේ අවස්ථාව කොච්චර වටිනවද කියල ඔයාලට හිතාගන්න පුළුවන්නේ ....
මෙය සිදුකිරීම ඉතාමත් පහසුයි කරන්න තියෙන්නේ සුළු දෙයක්
මේ සදහා පළමුව ඔබේ ජංගම දුරකතනයේ ඇති Googel Maps යථාත්කාලින (Update) කරගන්න ඕනේ . update කිරීම පමණක් Google Drive වලට නොමිලේ 1 TB ලබාගන්න ප්රමාණවත් නෑ .
මේක හරියට මේදවස් වල ගොඩක් ප්රසිද්ධ Gokana වගේ දෙයක් . එත් කරන්න තියෙන්නේ link Share කරලා කටිටිය එකතු කරන එක නෙමේ .
මෙහිදී කලයුතු කාර්යන් ප්රදාන වශයෙන් Google සමග විසින් සදහන් කර තිබෙනවා .
- Google Map එකේ දැනට නැති, නොපෙන්නන ඔබ දන්නා ස්ථාන අළුතින් එකතු කිරීම.
- ඒ වගේ ස්ථාන වලට ඔබ ලබා ගත් ඡායාරූප එකතු කිරීම
- Map එකේ දැනට තියෙන , පෙන්වන ස්ථාන වලට අමතර තොරතුරු එකතු කිරීම
- අන්තිමට map එකේ පෙන්වන සමහර ස්ථාන වල දී අහන ප්රශ්ණ වලට පිළිතුරු සැපයීම.
- ඒ ස්ථාන ගැන reviews එකතු කිරීම (star rating විතරක් මදි මොනවා හරි ලියන්නම වෙනවා ගුණ දොස්)
මෙන්ව සිදුකිරිමේදී එක අවස්ථාවකට Ponit එක බැගින් ලැබෙනවා points.
මෙහිදී ඔබ පසුකර මට්ටම් අනුව ඔබට ලැබෙන ප්රතිලාබ පහත සදහන් වෙනවා .
The more you contribute as a Local Guide, the more benefits you’ll enjoy. Here’s an overview of what you’ll unlock at each level:
- Level 1
- Level 2
- Level 3
- Level 4
- Level 5
ඔබ ලබාගෙන තිබෙන points නිරීක්ෂණය සදහා
Google Map >left side panel >Your Contributions
ඔබ ලබාගන්න ලකුණු Update වීමට දිනක පමණ කාලයක් ගතවිය හැක .
අවුලක් තිබ්බත් කියන්න
>>>>>>>>>>>>>>>>>>>>>
0 comments:
Post a Comment