ලංකාවේ ඇති දැවැන්ත මිලියන 15ක් වැය වූ ඉරාජ්ගේ අලුත්ම ගීතය
Friday, December 11, 2015
Friday, December 11, 2015
ජනප්රිය ගායකයෙකු වන ඉරාජ් වීරරත්න කාලයෙන් කාලයට විවිධ නිර්මාණය සිදු කරනවා.ඒ වාගේම මෙවරද ඔහු තවත් අලුත් වැඩක් සිදු කළා . ඒ තමා ඔහුගේ නවතම ග...
ජනප්රිය ගායකයෙකු වන ඉරාජ් වීරරත්න කාලයෙන් කාලයට විවිධ නිර්මාණය සිදු කරනවා.ඒ වාගේම මෙවරද ඔහු තවත් අලුත් වැඩක් සිදු කළා . ඒ තමා ඔහුගේ නවතම ගීතය . ඒ සඳහා ඔහු මිලියන 15 ක මුදලක් වය කොට තිබෙන බව දැනගන්න ලැබෙනවා .
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ වීඩියෝව සඳහා රුපියල් මිලියන 15 ක් වැය වූ බවයි. එම වීඩියෝව සඳහා ඇමරිකාවේ ජනප්රිය ගායකයෙකු වන Sean Kingston සහ Bollywood ගායිකා Sonu Kakkar , ජනප්රිය ගායිකාවක් වන Indira Joshi එකතු වී තිබෙනවා.මෙම වීඩියෝව ශ්රී ලංකාවේ මෙතෙක් කළ දැවැන්තම වීඩියෝව ලෙස සැලකෙනවා. ඉරාජ් පවසන පරිදි මිලියන 15 ක් වියදම් කර ශ්රී ලංකාවේ සිදු කළ ප්රථම ගීතමය වීඩියෝව මෙය වනවා. මෙම වීඩියෝව මෙම මස 10 වනදා එලි දැක්වුණි . මෙම ගීතය භාෂා ගණනාවකින් රටවල් 4 කට නිර්මාණය කර ඇති බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.
පහත දැක්වෙනුයේ එම ගීතයයි .
මිට අමතරව වෙනත් භාෂා වල ගීත
ඔන්න ඒවගේම තම දැන් අපේ Web අඩවියේ ඔයාගේ නමින් Post දන්නා අවස්ථාවක් සලස්වා තිබෙනවා .
ඔයත් ඒ සදහා කැමතිනම් මෙන්න එකතු වෙන්න
ලිපි පළකිරීම : Pasindu
මෙම ලිපීය සකස් කිරීම සහ ප්රසිද්ද කිරීම පරිගණක වැඩකෑලි විසින් සිදු කරන ලද්දක් වන අතර මෙහි එන කිසිවක් කිසිම ආකාරයකින් කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ තහනම් වේ. අපවෙබ්අඩවියට පැමිණි ඔබට ස්තුතියි. දිගටම පරිගණක වැඩකෑලි සමග රෑදෙන්නයි ඇරයුම් කරමු.
0 comments:
Post a Comment