පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඔයත් chrome පාවිච්චි කරනවද ? එහෙනම් දැන්ම බලන්න ......

Line Imo Whatsapp Fro PC ; Chorme App Store chrome App එක්ක මෙන්න අපි අදත් අරගෙන අවා .

Line Imo Whatsapp Fro PC ; Chorme App Store
chrome App එක්ක මෙන්න අපි අදත් අරගෙන අවා .

අපි මිට කලිනුත් ඔයාලට Android වලට අපු විවිද Social App pc එකට දාගන්න විදි කියල දීල තියනවා 
ඒවා ගොඩක් දුරට 50 MB වැඩි නේ . ඒවගේම සමහර වෙලාවට සමහර OS වලට ඒවා වැඩ කරෙත් නෑ.

මෙන්න අද අපි මේ හැම දෙකටම විසදුම අරගෙන අවා .....

මේක chrome වලින් ඔයාලට දෙන අලුත්ම විශේෂාංගයක් .
Chrome App Launcher 




ඇත්තටම මේක PC එකට දෙන පොඩි ගජෙට් එක්ක 
මේකෙන් මේකෙන් වෙන්නේ chrome එකට දාපු App එකක් විදියට පෙන්න එක 

කොහොම උනත් මෙම විශේෂාංගය හරහා Line , WhatsApp ඉතා සරලව ඔබට පිවිසිය හැකි වෙනවා 
වෙනදා වගේ ඒවා වෙන Software වලින් ඒවා Open කර කර ඉන්න ඕනේ නෑ . ඒවිතරක් නෙමේ මෙහරහ ඔබ මෙම App බාවිතා කරන විට ඔබට වැයවෙන්නේ ඉතා අඩු MB අගයන් පමණයි ..

විශේෂම කරුණා තවමත් PC සදහා නිකුත් නොකළ IMO ලගදීම මෙම App එකට එකතු කිරීමට ලගදීම Google සමගම බලපොරොත්තු වෙනවා 

මේක PC එකට දාගන්න මහලොකු දෙයක් කරන්න ඕනේ නෑ කරන්න තියෙන්නේ 

මෙම App බාගන්න කොට එක ලිකන්ම PC එකට එනවා ..

Line සදහා 
WhatApp සදහා 





0 comments: