වසර දෙකකට අධික කාලයක් ඔබව පරිගණක දැනුමින් සන්නද්ධ කරමින් ඔබ පරිගණක දැනුමින් සන්නධ්ධිත කල එමෙන්ම පරිගණක තාක්ෂණයෙන් ඔබ පෝෂණය කල පරිගණක වැඩකෑලි වෙබ් අඩවිය අද දෙන 2015 දෙසැම්බර් 1 වෙනිදා අලුයම 12 සිට (00:00) www.pcwada.com වූ වගයි
අපගේ ශක්තිය වූ පාඨක ඔබ සැමට අපගේ හද පිරි ස්තුතිය . පහත වීඩියෝව නරඹන්න .
පරිගණක වැඩකෑලි වෙබ් අඩවිය සමග රැඳෙමින් පුරා වසර දෙකකට ආසන්න කාලයක් අප දිරිගන්වමින් කටයුතු කල ඔබ පාටක හැම අද සිට www.pcwada.com වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු . කෙතරම් වෙබ් අඩවි තිබුනද පරිගණක දැනුම් , තාක්ෂණික ලිපි දිනපතා ඔබට ලබා දෙමින් කෙටි කාලයක් තුල ඇති සාර්ථක ලෙස දියුණු වූ ලංකාවේ විශාලම වෙබ් අඩවියක් ලෙස පරිගණක වැඩකෑලි හඳුන්වා දිය හැක . එයට google search engline එක පවා සාක්ෂි දරයි .
thanks for all for being support for us . as a result we have been able to develop our website like this . we just move to www.pcwada.com fromwww.pcwada.blogspot.com . now you can use your our new domain address .
www.pcwada.com
www.pcwada.com
if you are using our old address (www.pcwada.blogspot.com , you will be auto redirect to www.pcwada.com .
thanks for your support . your motivation makes us for this oppurtunity . we are always try to serve you best computer technology posts and always inform you with latest tech nology .
again thankfull all supportive page viewers .
please watch following video . පහත වීඩියෝව නරඹන්න .
ස්තුතියි
පරිගණක වැඩකෑලි
0 comments:
Post a Comment