පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඔය තාමත් ඔබේ යාළුවන්ට Facebook Thanks Video යැවුවේ නැද්ද .

මෙන්න අපේ බුකියේ සෙට් එක ඔයාලට දෙන අලුත්ම වැඩ කල්ල .....

මෙන්න අපේ බුකියේ සෙට් එක ඔයාලට දෙන අලුත්ම වැඩ කල්ල .....



ඔයාලට ඉතින් Facebook කියන්නේ මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ . ඔයාල ගොඩක් අයගේ ජීවිතේම FB තම 
ඔන්න දැන් FB එකේ මාමල නැන්දලා එක පිට එක පිට අලුත් අලුත් Update එකන .

ඔන්න අපි අද අරගෙන අපේ ඒවගේ අලුත් Feature එක්ක 

ඇත්තටම මේක සුපිරි වැඩක් .

බුකියේ ඔය දන්නා නොදන්නා යාලුවෝ ගොඩක් ඉන්නවනේ මෙන්න දැන් ඔයාට ඕනේ කෙනෙකුට යාළුකම වෙනුවෙන් පොඩි Video එකක් හදාගන්න මෙන්න දැන් ඔයාලටත් අවස්ථාවක් .

මේක කරන්න මහා දැනුමක් ඕනේ නෑ හරිම සරලයි වැඩේ .

ඔයාට ඕනේ යාළුවාව තෝරලා ඕනේ කරුණු App කරලා Photo වගේ දේවල් Add කරන්න විතරයි තියෙන්නේ 

මෙන්න දැන් ඔයත් උත්සහ කරලා බලන්නකෝ 


0 comments: