පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

අලුතින් Mobile Phone එකක් ගන්නද? එහෙනම් දැන්ම කියවන්න ...

අලුතෙන් Phone එකක් ගද්දි සැලකිලි මත වියයුතු කරුණු හා original හදුනා ගන්න ආකාරය ..


අලුතෙන් Phone එකක් ගද්දි සැලකිලි මත වියයුතු කරුණු හා original හදුනා ගන්න ආකාරය ..



දැන්මේ අවුරුදු කලේ ගොඩක් අය Phone sale දානවා ඉතින් මේ කලේට Phone කුණු කොල්ලෙට නිසා ගොඩක් අය ඕව ගන්න යනවා .... එත්තටම මේ ලිපිය දන්නා ප්‍රදාන හේතුව ඔන්න ඕක තමයි .

ඒ විතරක් නෙමේ අපේ Live Chat එකෙනුත් සමහර අය මේක ගැන අහල තිබ්බා .

ඇත්තටම මේක දැන් කලීන ගැටලුවක් වෙලා .

ඔබ ජංගම දුරකථනයක් මිලදී ගන්න කැමැතෙන් ඉන්න කෙනෙක්ද ? ජංගම දුරකථන ගැනීමේදී ඔබ සැලකිලිමත වියයුතු ප්‍රදානතම කාරණය තම මොන Phone එක ගත්තත් එය මිලදී ගන්න ස්ථානය .

දකින දකින කඩෙන් Phone ගන්න යන්න එපා . ඔබ මිලදී ගන්න මාදිලියේ වගකීම් සහිත නියෝජිතයකු කෙනෙක් ලගට හෝ යම් කිහි මාදිලියක් සදහාම වෙන්වූ වෙළද ස්ථානයක් වෙත පිවිසෙන්න .

කොතනත් දැන් හොරබඩු තියනවා . එක හින්ද පහත කරුණු පිලිබදන සැලකිලිමත් වීම වන්න .

(1)  original යන්න පරික්ෂ කරන්න .   

  නමුත් ඔබ දානවද චීනයේ නිෂ්පාදනය කරන Phone කොටස් තුනකට බෙදිය හැකි බව . -:


ලෝකේ පිලිගත්ත ෆෝන් කොම්පැනි චිනයේදි නිශ්පාදනය කරන ෆෝන් (චිනයෙ පිහිටි ශාකා වල තමයි මේව නිශ්පාදනය කරන්නේ උදා:- ඇපල් , නොකියා , සෝනි, සැම්සුන්)



 පිලිගත් ෆෝන් කොම්පැනිවල ෆෝන්වලට සමානව නිශ්පාදනය කරන ෆෝන් (මේවා ක්ලෝන් ෆෝන් කියලා තමයි හදුන්වන්නේ)


 චිනයේම නිශ්පාදනය කරන ඔවුන්ගේ වෙලද නාමයකින් එන ෆෝන්

එක නිසා Chinese උනාට සුපිරි Phone තියන .

මොනවා උනත් Phone original ද කියල බලන්න . එක ක්‍රමයක් තම .IMEI number එක Chak කරන එක .
මේක කරන්නේ මෙහෙමයි ඔයාගේ Phone එකෙන් *#06#  ඩයල් කරලා එකෙන් එන Code එක imei.info කියන Site එකට දීල බලන එක එත් දැන් සමහර හොර Phone වලටත් එක වැඩ . නමුත් කරලා බලන එක හොදයි . ඒ විතරක් නෙමේ මේ පිලිබදව තවත් සාර්ථක ක්‍රමයක් අපි ලගදීම් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා .

ඒ විතරක් නෙමේ original කියල බලන්න තව Tips ටිකක් තියනවා .

සාමානයෙන් කොපි phone වල ගැන ගොඩක් අඩුවට දෙනවා .

සමහරක් කොපි නම් ගම නෑ . එත් දැන් එන ගොඩක් ඒවායේ නම් තියනවා .

සමහර කොපි වලට අපේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන dialog සමාගම් වල අන්තර්ජාල පහසුකම් නෑ 

සමහර කොපි වල බැටරිය ගලවන්න බෑ .

ටච් ස්ක්රින් ෆෝන්වල හොද ඒවගේ එන්නේ විදුරුවක්, ඒත් කොපිවල තියෙන්නේ ප්ලාස්ටික් විදුරුවක්

(2) වගකීම් සහතිකය .

අනිවරෙන් හොද ජංගම දුරකතනයක වගකීම් සහතිකය අවුරුද්දක් ලැබෙනවා . සමහර තැන වල මේක අවුරුදු 2 , 3 විතරක් නෙමේ අවුරුදු 5 ටත් තියනවා සමහර අය ඇත්තටම මොන උනත් හදල දෙනවා එත් සමහර ඒවා නමට විතරයි .

Phone මිලදී ගැනීමේදී වගකීම් සහතිකය සම්බන්ද ලියවිල්ල ගන්න අමතක කරන්න එපා .

(3) අමතර කොටස් සියල්ල සම්පුර්ණයෙන් ලබාදෙනවාද යන්න .

 Charger , Head set , Data cable වගේ ඒවා හරියට දෙනවද කියල බලන්න . phone එක කොච්චර හොද උනත් සමහර කඩවල මේවා උස්සනවා .

ජංගම දුරකථන මිලදී ගැනීමේ දී සැලකිලි මත විය යුතු තවත් කරුණු කිහිපයක් .


 Samsung වගේ ෆෝන් වල නම් Silver line එක හානි වෙලා නම් ගන්න යන්න එපා.

.Back cover එක ගලවන්න පුළුවන් ෆෝන් එකක් නම් අරගෙන ඇරලා බලන්න ෆෝන් එකේ ඇනවලට දාල තියන සීල් එක එහෙම කඩල තියනවද

පෞද්ගලිකත්වය මිලදී ගනවනම් ෆෝන් එකට අදාළ බිල් ආදී ලියකියවිලි වලට අමතරව විකුණන කෙනාගේ ID copy එකක අත්සන් කරපු පොඩි ලියුම් කෑල්ලක් ලබා ගන්න 

. iPhones වල එහෙම ඉක්මනින් බැට්රි බහිනවා නම් බෝඩ් එකේ ලෙඩ තියෙන්නත් පුළුවන්

international version ඒවා ගන්න. කන්වර්ට් කරලා සොෆ්ට්වෙයා ගහපුවා ගන්නත් එපා.

අඩු ගානකට ගන්නවා නම් Android නැතුව වින්ඩෝස් ෆෝන් එකකට යන්න. මොකද වින්ඩෝස් නම් ස්ලෝ වීම අතින් සෑහෙන්න අඩුයි. 




0 comments: