පරිගණක වැඩකෑලි වෙත පැමිණෙන බොහෝ දෙනෙක් අපෙන් අසු ප්‍රශ්නයක් තම කොහොමද නොමිලේ phone call ගන්නේ කියල ඕන රටකට . ඉතින් අද අපි අරගෙන ආව සුපිරි ක්‍රමයක් .
(1) පළමු ක්‍රමය - ඕනෑතරම් ගන්න පුළුවන් 50% සාර්ථකයි

මේකට අවශ්‍ය එකම දේ තමා android දුරකතනයක් .
පහතින් app එක ගන්න .
මේක ගත්තට පස්සේ මේ වගේ පෙනේ . මේ තියෙන්නේ මගේ phone එකේ තියන contact list එකේ foriegn අයගේ ලිස්ට් එක . ඊළඟට local අයවත් ගන්න පුළුවන් . එහෙම නැත්නම් dial කරන්නත් පුළුවන් .
අපිට මෙයාල නොමිලේ දෙන්නේ මිනිත්තු කිහිපයක් පමණයි . නමුත් මේ ගැන වැඩිකරගන්න පුළුවන් . ඔයාට පෙන්න ඇති අර invite කියල තියෙන්නේ . එකේදී ඔයාට ඩොලර් 10ක්ම ඒ කියන්නේ රුපියල් 1400 ක් හම්බවෙනවා call ගන්න . 50% සාර්ථකයි කිව්වා ඒ හේතුව නිසා .
(2) දෙවන ක්‍රමය 100% සාර්ථකයි . නමුත් ටිකයි .
මේක කලින් වගේ unlimited ගන්න පුළුවන් ක්‍රමයක් නෙමේ . එත් සැලකිය යුතු free call ප්‍රමාණයක් ලැබෙනවා . ලන්කාවටනම් call ගණන් . එත් පිටරට වලට නම් පුළුවන් . bonus ඉවර වෙනක
න් නිකන් කතා කරන්න පුළුවන් .
0 comments:
Post a Comment