පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

phone එක ඇත්තටම original ද ?

එක App එකකින් Phone එක original ද කියල හරියටම දැනගන්න ...

එක App එකකින් Phone එක original ද කියල හරියටම දැනගන්න ...


අද අපි ඔයාලට අරගෙන ආවේ ඔයාලට ගොඩක් වටින දෙයක් . අපි කලිනුත් ඔයාලට  අලුතෙන් Phone එකක් ගද්දි දැනුවත් වියයුතු කරුණු කියල දුන්න  . ඒ ලිපිය ඔයාට අයෙ  කියවන්න ඕනෙනම්

ඇත්තටම අපි ඔය මොන විදියට කතා කරත් අද කලේ තාන්ෂණික දියුණුවත් එක්ක ඔරිජිනල් Phone එකක හොයාගන්න එක හරිම අමාරු දෙයක් .

ඇත්තටම Phone එක ඔරිජිනල් ද කියල බලන්න අපි හැමෝම කරන දෙයක් තම IMEI එක චෙක් කරන එක .
එත් දැන් ඕකත් හොර Phone වලට වැඩ .

ඔන්න ඒ හැම දෙකටම විසදුමක් තමයි අද ගෙනන්වේ .

ඇත්තටම එක පොඩි Android එකක . මේකේ නම AnTuTu Benchmark .

හරි එහෙනම් අපි මේක කොහොමද කරන්නේ කියල බලමු .

මුලින්ම මේ AnTuTu Benchmark ඔයාගේ Phone එකට දාගන්න .


මේ සදහා තවත් App එක ඕනේ කරනවා මෙන්න එහෙනම් එකත් .


(සැලකිය යුතුයි  -  දෙවන App එක ඔබේ දුරකතනයට Installed කර ගැනීමේදී . අන්තර්ජාල සම්බන්දය හා battery 15% වැඩ තිබිය යුතුයි )

අප දෙවනියට ලබාදුන් App එක ටිකක් ලොකුයි . එත් මේක ගොඩක් වටින දෙයක් හින්ද අතාරින්න එපා 

 දැන් Phone එක restart කරන්න .

හරි දැන් මුලින්ම පලවෙනි App එක Open කරන්න .

දැන් එකේ Testing කියන එක ටච් කරන්න .

දැන් එක මේවිදියට Scan වෙයි .
(මෙය සිදුකිරීමේදී අන්තර්ජාල සබදතාව තිබිය යුතුයි )

ඒ අතරේ අර දෙවැනි App එක open වෙලා මේවගේ Video එකක් පෙනෙයි .



වීඩියෝ එක ටිකක් Play වෙද්දී ටච් කරලා බලන්න .

ඊටපස්සේ අයෙ scan එකට ඇවිත් මේ විදියර එක ඉවර වෙයි .


දැන් ඉතින් හරි . දැන් ඔය Phone කේ සත්‍ය තොරතුරු ඔක්කො Info කියන එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් .

කොච්චර හංගන්න හැදුවත් හරි විස්තර ඔක්කොම එතන තියන . හැම දෙයක්ම .

ඒ විතරක් නෙමේ ඔය ඔය Ranking කියන එකෙන් තව දුරටත් Phone එක  original කියල අනිත් Phone එක්ක සංසන්දනය කරන්න පුළුවන් .


 ඒවිතරක් නෙමේ මේකෙන් ඔයාගේ screen චෙක් කරලා බලන්න පුළුවන් .


එහෙනම් ඔන්න වැඩේ හරි 
ඔය app එක අලුතෙන් ඔය ගන්න යන Phone එකට දාගන්න විදිය මෙතනින් දැනගන්න පුළුවන් 

0 comments: