පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

නොමිලේ phone,laptop,pen memory,hard ඇතුළු බොහෝ දෑ නිවසටම ගෙන්න ගන්න-UPDATED**

Gokano.com free stuff to home (pen,mobile , iphone , memory , headsets) කවදත් අලුත් දේවල් ගෙනෙන පරිගණක වැඩකෑලි වෙබ් අඩවිය අද ගෙනාව සුපිරි...

Gokano.com free stuff to home (pen,mobile , iphone , memory , headsets)
කවදත් අලුත් දේවල් ගෙනෙන පරිගණක වැඩකෑලි වෙබ් අඩවිය අද ගෙනාව සුපිරිම වැඩක් . මෙමගින් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් , එනම් ගොඩක් වටිනා දේවල් නොමිලේ ගෙන්නගන්න පුළුවන් . ppc වගේ මහන්සි වෙන්න ඕනෙත් නැහැ . ගෙදරටම ගෙනල්ලත් දෙනවා .

මෙමගින් ඔබට පහත තෑගී ලබාගන්න පුළුවන් . ඒවාට අවශ්‍ය points සුත් දාලම තියනවා .


දකින්න ඇතිනේ . ගොඩක් ලොකු ගණන් නෙමේ . පෙන් එකකට 30 ක් වගේ තමා ඕනේ . හරි දැන් එහෙනම් වැඩේ පටන්ගමු . 


මුලින්ම පහලින් ගිහිල්ල රෙගිස්ටෙර් වෙන්න .
Image result for register button

register වුනාට පස්සේ ඔයාට පෙනෙයි මේ gn 0 යි කියල දාල ඇති . මේවා හොයාගන්න ඕනේ . කිව්වනේ වැඩේ ලේසියි කියල  .. බයවෙන්න එපා . හැමදාම දවසට එක සැරයක් මේ site එකට ලොග් වුනානම් හරි .

දැන් ඔයාලට මේකේ සල්ලි හම්බ කරන්න ක්‍රම කිහිපයක් තියනවා . ප්‍රධානම ක්‍රමේ තමා යාලුවන්ට invite කරන එක . ඔය උඩ පින්තුරේ ඇති invite කියල . එකේ ලින්ක් එකක් ඇති .

මෙහිදී 30 දෙනෙක් අලුතින් එකතු වුනොත් ඔබට නොමිලේ t shirt එකක් හම්බවෙනවා . පහත පරිදි .

දෙවැනි ක්‍රමය තමා මේ පහත රුපයේ පරිදි දිනපතා අපෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දීම . මේකට mission කියන එකෙන් යන්න . එකයි කිව්වේ දවස ගානේ යන්න කියල . මොකද දවසකට එකක් අහනවා . එකට පහුවදා උත්තර දෙන්න බැහැ . මෙහිදී ඇත්තම උත්තරේ දෙන්න . ප්‍රශ්නයක් කිව්වට ඔයාගේ කැමැත්ත අහන්නේ . ඔව් නම් ඔව් . නැත්නම් නැහැ . ඕන එකකට gn 1 ක් හම්බවෙනවා .

අන්තිම ක්‍රමේ තමා daily විසිට් . මේකෙදි ඔයාට දවසකට 1 gn ගානේ හම්බ වෙනවා . ඉතින් මෙච්චරයි කතාව . හිතනවානම් වැදගත් වුනා කියල දැන්මම රෙගිස්ටෙර් වෙන්න . යාලුවන්ටත් දැනගන්න share කරන්න . 

මේ සම්බන්ධ ගැටළු .

(1) අපිට මේකෙන් points කීයක් දවසට හොයන්න පුලුවන්ද ?
gold මෙම්බෙර් කෙනෙක් නම් දවසට points 4 ක් පුළුවන් . නැත්නම් 2යි .

(2)gold member කෙනෙක් වෙන්නේ කොහොමද ?
කට්ටිය 30 ක් එකතු කරගන්න ඕනේ . ඔයාගේ ලින්ක් එක පාවිච්චි කරලා .

(3) points එකතු කරන්නේ කොහොමද ?
දවස ගානේ daily gn වලින් . එහෙම නැත්නම් එයාල අහන ප්‍රශ්නෙට අපගේ කැමැත්ත පල කරලා .

(4) out of stock කියල හැම වෙලේම වැටෙනවනේ ?
එක එහෙම තම . මාසෙකට සැරයක් තමා ඔයාට ගන්න පුළුවන් වෙන්නේ . එකටත් පැයකට . ඒ පැය තුල ගන්න ඕනේ .

(5) ඒ වෙලාව දැනගන්නේ කොහොමද ?
gokano fb page එකෙන් දැනගන්න පුළුවන් . නැත්නම් අපේ 100% නොමිලේ sms සේවාව සක්‍රිය කරගන්න . 

(6) කොහොමද පරිගණක වැඩකෑලි නොමිලේ sms සේවාව සක්‍රිය කරගන්නේ ?
FOLLOW<space>PCWADAKALI ලෙස type කර 40404 ට sms කරන්න . කිසිඳු ගාස්තුවක් අදාළ නොවේ . 


0 comments: