පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

නවතම samsung galaxy note 5 ගැන සියලුම විස්තර

Full Review About Samsung Galaxy Note 5 ලොව අංක 1 දුරකථන සමාගම වන samsung සමාගම පසුගිය දිනක ඔවුන්ගේ නවතම ස්මාර්ට් ජංගම දුරකථනය වන samsung...

Full Review About Samsung Galaxy Note 5
ලොව අංක 1 දුරකථන සමාගම වන samsung සමාගම පසුගිය දිනක ඔවුන්ගේ නවතම ස්මාර්ට් ජංගම දුරකථනය වන samsung galaxy note 5 දුරකථනය සැම්සුන් ලෝලීන් අතට පත් කරේ සුවිශේෂී උත්සවයක් සමගිනි . දැනට apple inc ආයතනයට පමණක් දෙවැනි තාක්ෂණික සන්නාමයක් (දුරකථන) සහිත සම්සුන්ග් සමාගම දැනට දුරකථන අතින් ප්‍රථම ස්ථානයේ පවතී . කෙසේ වුවද මෙම නවතම galaxy note 5 දුරකථනය ඔවුන්ගේ ranking තව දුරටත් රඳවා තබන සුවිශේෂී දුරකතනයකි . ඒ පිළිබඳව පරිගණක වැඩකෑලි අප තබන සටහනයි මේ .


මිට මාස කිහිපයකට පෙර මෙම නවතම galaxy note 5 දුරකථනය ඔවුන් විසින් නිකුත් කෙරුවේ පෙර note දුරකථන මෙන් නොව විශේෂ හැඩයකටය .

පහත තිබෙනවා එහි 360 view එක . හරවා හරවා බලන්න පුළුවන් . load වෙන තුරු රැඳී සිටින්න .






පහත තිබෙන්නේ එහි official හඳුන්වාදෙන වීඩියෝව .

මේකේ තියන සුවිශේෂිත්වය තමා මේකේ අලුත් හැඩය සහ සුපිරි කැමරාව . ඒ නිසා ඉතාමත් උසස්තත්වයේ photos ගන්න පුලුවන්න . (පිටත වුවත් )

තවද මෙහි අවාසි තමා පසුපස ඉවත් කල නොහැකි බැටරිය සහ වෙනම පිටතින් external card එකක් ඇතුල් කල නොහැකි වීමයි . 

මෙහි එන specifications පහත පරිදි වේ .
Versions: N920T (T-Mobile); N920A (AT&T); N920I (Australia, New Zealand, Singapore, Canada)
NETWORKTechnologyGSM / HSPA / LTE
LAUNCHAnnounced2015, August
StatusAvailable. Released 2015, August
BODYDimensions153.2 x 76.1 x 7.6 mm (6.03 x 3.00 x 0.30 in)
Weight171 g (6.03 oz)
SIMNano-SIM
- S Pen stylus
DISPLAYTypeSuper AMOLED capacitive touchscreen, 16M colors
Size5.7 inches (~75.9% screen-to-body ratio)
Resolution1440 x 2560 pixels (~518 ppi pixel density)
MultitouchYes
ProtectionCorning Gorilla Glass 4
PLATFORMOSAndroid OS, v5.1.1 (Lollipop)
ChipsetExynos 7420
CPUQuad-core 1.5 GHz Cortex-A53 & Quad-core 2.1 GHz Cortex-A57
GPUMali-T760MP8
MEMORYCard slotNo
Internal32/64 GB, 4 GB RAM
CAMERAPrimary16 MP, 5312 x 2988 pixels, optical image stabilization, autofocus, LED flash,check quality
Features1/2.6' sensor size, 1.12 µm pixel size, geo-tagging, touch focus, face/smile detection, panorama, HDR
Video2160p@30fps, 1080p@60fps, optical stabilization, dual-video rec., check quality
Secondary5 MP
SOUNDAlert typesVibration; MP3, WAV ringtones
LoudspeakerYes
3.5mm jackYes
COMMSWLANWi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, hotspot
Bluetoothv4.2, A2DP, EDR, LE
GPSYes, with A-GPS, GLONASS, BDS
NFCYes
RadioNo
USBmicroUSB v2.0, USB Host
FEATURESSensorsFingerprint, accelerometer, gyro, proximity, compass, barometer, heart rate, SpO2
MessagingSMS(threaded view), MMS, Email, Push Mail, IM
BrowserHTML5
JavaNo
- Wireless charging (Qi/PMA) - market dependent
- ANT+ support
- S-Voice natural language commands and dictation
- Active noise cancellation with dedicated mic
- MP4/DivX/XviD/WMV/H.264 player
- MP3/WAV/WMA/eAAC+/FLAC player
- Photo/video editor
- Document editor
BATTERYNon-removable Li-Po 3000 mAh battery
Stand-by
Talk time
MISCColorsBlack Sapphire, Gold Platinum, Silver Titan, White Pearl
SAR US1.53 W/kg (head)     1.28 W/kg (body)    
SAR EU0.45 W/kg (head)     0.58 W/kg (body)    
Price group9/10
TESTSPerformanceBasemark OS II: 1852 / Basemark X: 26281
DisplayContrast ratio: Infinite (nominal), 4.090 (sunlight)
CameraPhoto / Video
LoudspeakerVoice 65dB / Noise 64dB / Ring 73dB
Audio qualityNoise -93.6dB / Crosstalk -94.7dB
Battery life

galaxy note 5 හි සුවිශේෂිත පහත පරිදි වේ . 








මෙය පාට 5  කින් පැමිණේ .  ඒ වර්ණ පහතත පරිදි වේ . 








මෙහි unboxing video එක පහත දැක්වේ .


මෙහි විවිධ පරීක්ෂණ පහත දැක්වේ .










අදසකුත් දාගෙනම යන්න . යාලුවන්නත් දැනගන්න share කරන්න .

0 comments: