පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

Viber , WhastApp දැන් මොකටද ? මෙන්න ලංකාවේ Instant Messaging App එක

Yalu Sinhala Massenging App සුපිරි වැඩකිඩ ගොඩක් එක්ක ලංකාවේ අපේ එළකිරි වැඩක් .

Yalu Sinhala Massenging App
සුපිරි වැඩකිඩ ගොඩක් එක්ක ලංකාවේ අපේ එළකිරි වැඩක් .


ඔන්න අද අපි ඔයාලට අරගෙනාවේ අපේම ශ්‍රී ලංකික සුපිරි App එකක් . වර්තමානයේ ගොඩක් ජනප්‍රිය දෙයක් තම මේ Instant Messaging App කියන්න .

හැබැයි ඉතින් IM App කියපු බමන් ඔයාලට මතක් වෙන්නේ Viber  , WhastApp වගේ ඒවා තමයිනේ ..

මෙන්න දැන් අපේ රටේ හදපු අපේම සුපිරි Instant Messaging App එකක් .මේක හදල තියෙන්නේ ඔයාල කවුරුත් හොදට දන්නා කියන Bhasha Lanka .

ඇත්තටම මේක අපේ රටේ එල කොල්ලන්ට කෙල්ලන්ට කියපු App එක .
මෙම app එක ඉතාමත් සුවිශේෂී නවතම තාක්ෂනයන් බවිතාකරමින් සකස්කරපු  Instant Messaging App එකක් .

විශේෂ නම bluetooth හා WI-FI වැනි තාක්ෂනයන් බාවිතයෙන් අවට සිටින මිතුරන් සොයාගැනීමේ හැකියාවද පවතිනවා . එපමණක් නොව පෙර ලෙසම ඔබගේ ජංගම දුරකතනයෙන්ද මේ සදහා මිතුරන් එකතුකර ගත හැකිය .


 තවත් සුවිශේෂී කරුණා වන්නේ මෙහි ඇති sticker බාවිතා කිරීමේ හැකියාවයි . සිංහල භාෂාව උපයෝගීකරගෙන සකසනු ලැබූ අලංකාර sticker මෙ තුල ඇතුලත් වීම විශේෂත්වයක් .


එපමණක් නොව Public Chat ඇතුළු තවත් වැඩ කිඩ ගොඩක් සමග මෙන්න 




Windows phones-app store
Image result for get it on windows phone app store


Apple ,සදහා ලගදීම ........

0 comments: