පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඔබේ facebook ගිණුම බැලුවේ කවුද ? කවුද කියල බලමු

පරිගණක වැඩකෑලි අපෙන් ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමා කොහොමද අපේ profile එකට ආපු ය බලන්නේ කියල .මෙන්න අපි ගෙනාව එකට උත්තරේ . මෙමගින් ඔබට පහසු...

පරිගණක වැඩකෑලි අපෙන් ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමා කොහොමද අපේ profile එකට ආපු ය බලන්නේ කියල .මෙන්න අපි ගෙනාව එකට උත්තරේ . මෙමගින් ඔබට පහසුවෙන් ඔක්කොම ආපු ය දැනගන්න පුළුවන් .




මෙම ක්‍රමය දැනට වෙබ් අඩවි කිහිපයක පල කර තිබුනද මෙය මුලින්ම සිංහල වෙබ් අඩවියක පලවුනිනම් ඒ පරිගණක වැඩකෑලි අපේ වෙබ් අඩවියයි . කෙසේ වෙතත් බොහෝ දෙනාගේ ඉල්ලීම සහ ලිපියේ වැදගත් කම මත එම ලිපියම මෙසේ දිග හරින්නෙමු .

1.මුලින්ම facebook එකට ලොග් වෙලා හෝම් ටැබ් එකට යන්න 

2.ඊටපස්සෙ Ctrl+U ප්‍රෙස් කරන්නකෝ... මේකෙදි කරන්නේ source code එක ගන්න එක  right click කරලා තෝරන්නත් පුළුවන් . කැමැත්තක් 

3.දැං ඒ ආපු ඩයලොග් බොක්ස් එක ඇතුලෙ Ctrl+fප්‍රෙස් කරල මේ පහළ පොඩි කෝඩ් එක හොයන්නකෝ... 
[],{"list":

ඕක නැත්නම් මේකත් පුළුවන් . දෙකෙන් එකක් ඇති .

InitialChatFriendsList


4.ඉතිං ඊටපස්සෙ කෝඩ් එකට යටිං මේ ස්ක්‍රීන් ශොට් එකෙ වගෙ ප්‍රොෆයිල් අයිඩී ටික පෙන්නනව 


5.සඟල වරහන් ඇතුළෙ(උදා:-''1101546'')  ‍තියෙන්නෙ අයිඩී....එක සඟල වරහනක් ඇතුලෙ තියෙන්නෙ එක්කෙනෙක්ගෙ අයිපී ඇඩ්‍රස් එකක්....එයිං එකගානෙ කොපි කරගන්න.. එකක් කොපි කරගෙන.. වෙබ් බ්‍රවුසරේ ඇඩ්‍රස් බාර් එකේ පේස්ට් කරගන්න(උදා:-www.facebook.com/1101536) කියල දාගන්න... 
http://www.facebook.com/<profile ID>
                        කොහොමද වැඩේ .... වැඩේ තේරෙන්නේ නැත්නම් හරි හරිගියානම් හරි අදහසක් දාන්න . 

0 comments: