පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

දන්නා නොදන්නා හැමෝටම Electronics ඉගනගන්න ( Video )

  Electronics සම්පුර්ණ සිංහල Video පාඨමාලාව .. අනිවරෙන් බලන්න

 Electronics සම්පුර්ණ සිංහල Video පාඨමාලාව .. අනිවරෙන් බලන්න


දිනෙන් දින දියුණු වන නව තාක්ෂණ ලෝකයේ ප්‍රධානතම අංගය
මෙම electronics ගැන ලංකාවේ ගොඩක් අයට දැනුම අඩුයි . 

මිට අවුරුද්දකට විතර කලින් අරුණ රුබසිංහ කියල සහෝදරයෙක්  පොඩි වැඩක් පටන්ගෙන තියනවා . ගොඩක් දෙනෙක් මේ දන්නා නොදන්නා  Electronics සිංහලන් කියල දෙන Video දර්ශන Youtube Channel ඔයාල දන්නවනේ මේවගේ දේවල් පටන් ගත්තට ඒවා දිගටම ඇදගෙන යනවා අඩුයි කියල .
එත් අරුණ රණසිංහ ඉතාමත් සාර්ථක ලෙස ඔහුගේ 19 Video පටයත් මිට සති 2 කලින් පලකෙරුව .

ඇත්තට මේ Video ඉතාමත් පටිනවා ....

අපි තීරණය කල මේ පිලිබදව ඔයාලටත් කියන්න .

කොහොමහරි මේ Video ටික ඔයාලත් බලන්න . ඔයාලටත් ලොකු දෙයක් Electronics පුළුවන් 


මේවන විත ඔහු මෙම ආකාරයේ Video 19 පලකොට තිබෙනවා .

එම සියල්ල බලන්න 
https://www.youtube.com/channel/UCINNpOZsSFm6UGVlz8R92yQ/videos



2 comments:

aruna1 said...

Hi,
Please correct my name as
අරුණ රුබසිංහ

I'm not අරුණ රණසිංහ :)

aruna1 said...

Hi,
Please correct my name as
අරුණ රුබසිංහ

I'm not අරුණ රණසිංහ :)