පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඕනෑම දුරකතනයකට wireless charging

අද අපි ඔබ වෙත පමින්නේන්නේ තවත් සුපිරි වැඩකෑල්ලක් සමගින් . ඔබ අප දන්නා පරිදි wireless charging පහසුකම ඇත්තේ galaxy s6 , s7 වැනි සුපිරි දුරකථන...

අද අපි ඔබ වෙත පමින්නේන්නේ තවත් සුපිරි වැඩකෑල්ලක් සමගින් . ඔබ අප දන්නා පරිදි wireless charging පහසුකම ඇත්තේ galaxy s6 , s7 වැනි සුපිරි දුරකථන යුගලයට පමණි . මිට අමතර s5 වැනි දුරකථන වලට මෙය වක්‍රාකාර ලෙස යොදා ගත හැකිවේ . නමුත් ඔබේ දුරකතනයට පුලුවන්ද ? ඔව් . පුළුවන් . ඕනෑම android , ios , blackberry , nokia සහ වෙනත් ඕනෑම එකක් .



මේ සඳහා ඔබට samsung සහ වෙනස් වර්ගයේ ඕනෑම wireless charger එකක් භාවිත කල හැකි වීම තවත් වාසියක් .

මේ සඳහා ඔබට අවශ්‍ය දේවල් :
   (1) wireless charger එකක්
   (2) wireless charging reciever එකක්

wireless charger එක ගැන ඔබ දන්නවා ඇති .
Image result for wireless charger
ඔය වගේ ඕනෑම එකක් . නමුත් අපි නිර්දේශ කරන්නේ නම් QI Wireless charging Pad එක . පහත රුපයේ ඇති . නමුත් අනික්වත් කිසිදු වෙනසකින් තොරව භාවිත කරන්න පුළුවන් .


මෙය ebay , amazon වැනි වෙළඳ පොළවල් වලින්මෙයද පෙර සහ දෙස් විදිස් වෙළඳ පොළවල් වල බොහෝ සේ පවතී . . අපි නම් ebay එකෙන් ගෙදරටම ගෙන්න ගත්ත . රුපියල් 600 ක් වගේ වෙන්නේ අපි ගත්තු එක . සාමන්යෙන් රුපියල් 200  ඉදන් තියනවා . එක ම වෙනස mannuel එක සහ usb cord එක නොමැති වීම . ඕන එකක් ගන්න . නැත්නම් වෙන වර්ගයක් හරි කමක් නාක් .

දෙවැනි සහ වැදගත්ම දෙය . qi wireless charging reciever එක . පල්ලෙහා පින්තුරේ ඇති .


මේක android සඳහා වන එක අතර පල්ලෙහායින් iphone සඳහා වූ reciever එක දැක්වේ .

මෙහි ඔබට පෙනෙනවා ඇති ඔබට සරිලන පරිදි charging port එකට සවි කර ගත හැකි වන පරිදි තිබෙන අතර iphone හි කාව්රය විවුර්ත නොකළ හැකි නිසා tape එකක් සහිතව ඇලවීමට හැකි වන පරිදි පැමිණේ .

මෙය ඔබ පහත පරිදි සවි කල යුතුය .
මෙය ebay , amazon වැනි වෙළඳ පොළවල් වලින් සහ විදෙස් රටවල දුරකථන කඩ වලින් සහ ලංකාවේ නම් සමහර කඩ වලින් ලබා ගන්න පුළුවන් එත් ගොඩාක් අඩුයි . හොයාගන්නම බැරි වෙයි . හොඳම වැඩේ ebay . අපි රුපියල් 300 ක පමණ මුදලකට දෙකම ලබා ගත්ත .

සමහර වෙලාවට ඔබට මේ දෙකම එක සැරේ ලබා ගන්න පුළුවන් ebay එකෙන්ම ඔබේ දුරකතනයට සරිලන පරිදි . පෙර මා ද වෙනම ගෙන අද දිනයේ අලුත් ඇනවුම දෙකම එක ට සහිතව ලැබිණි .








සවි කල යුතු අයුරු
IOS-APPLE


ANDROID හෝ වෙනත්
මෙලෙස charging port එකට පසු පස කවරය ඉවත් කර සවි කර නැවත ඇතුලේ දමා සවිකරන්න .

යාලුවන්ටත් දැනගන්න share කරන්න . අවුලක් තිබ්බොත් comment හෝ chat කරන්න .

6 comments:

ebay item wala link denna

http://www.ebay.com/sch/i.html?_from=R40&_sacat=0&LH_FS=1&LH_BIN=1&_mPrRngCbx=1&_udlo=2&_udhi=5&_nkw=QI%20Wireless%20charging%20Pad&_dcat=123417&rt=nc&LH_ItemCondition=1000&_trksid=p2045573.m1684

Ebay eke qi wireless charger reciever kiyala search kala gaman enawa .mn chargers 5 k withara genawa . Oya pinthure thiyana eke item number eka dennam .
311445068417

This comment has been removed by the author.

thanx..........

TEST